
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. දුක්ප්‍රාප්තියට,කුරුසියට තබා ඇණ ගැසීම සහ මරණයට පත් වීම සිහිපත් කරන මහ සිකුරාදා දිනය නිමිති කොට ලොව පුරා කිතුනු බැතිමත්හු සමරති.
ඒ අනුව ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසය මත දිවිපිදීම මහසිකුරාදා සිහිපත් කරයි. උන්වහන්සේ මරණයෙන් උත්ථානය වීම සිහිපත් කිරීම හෙවත් පාස්කු ඉරිදා දින එළැඹෙන ඉරිදාට යෙදී තිබේ.
අළු බදාදා දිනයෙන් ආරම්භ වූ චතාරික සමයේ යැදුම්, උපවාස, පුණ්‍ය ක්‍රියා සිදුකරයි එය භක්තියෙන් මෙනෙහි කරනු ලබන කිතුනු බැතිමතුන් මහසිකුරාදා දිනය යෙදී ඇත අද දිනයේ දෙව් මැදුරුවල පැවැත්වෙන සුවිශේෂී දේව මෙහෙයන්ට එක් වෙති.
මහ සිකුරාදා දිනයේ සහ පාස්කු ඉරිදා දිනය වෙනුවෙන් පැවැත්වෙන දේව මෙහෙයන්වලට සහබාගි වන බැතිමතුන්ගේ ආරක්සාව වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්, බුද්ධි නිලධාරීන් සහ ත්‍රිවිඩ හමුදා නිලධාරීන් දේවස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහ සිකුරාදා - පාස්කු ඉරිදා විශේෂ ආරක්ෂක වැටක්
Kazi Shajahan Friday, 29 March 2024 09:11 AM
අද පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් නීතියෙන් හැංගිලා හිටියත් ,හර්ද ශාක්ෂියෙන් හැංගිලා ඉන්න බැහැ .අද මරුන මිනිසුන් අද රෑට තොපිලාගේ බෙල්ල මිරිකනවා ඒ කරපු අපරාධයට
achini Friday, 29 March 2024 09:26 AM
රාජපක්ෂ මිනීමරුවන්ට බලය ගන්න මරපු අහිංසකයන්ගේ සාපය උන්ට වදිනවා
Bamunuarachchi Friday, 29 March 2024 10:14 AM
මෝඩයෝ රාජපක්ෂලා බලයට පත් කරන්න හම්බයෝ බෝම්බ පුපුරවාගත්තාද? 2018 මුම්බායි හෝටලේට ඉස්ලාමීය ත්‍රස්තයෝ ප්‍රහාර එල්ල කලේ, නවසිලන්තේ අල්ලාහු අක්බර් කියලා මිනිස්සුට පිහියෙන් ඇන්නේ, රුසියාවේ මුස්ලිම් ත්‍රස්තප්‍රහාරය රාජපක්ෂලා කියලාද? දැන් කාට බයේද පල්ලි වලට ආරක්ෂාව දෙන්නේ? රාජපක්ෂලාට බයේද ඉස්ලාමීය ත්‍රස්තයින්ට බයේද? ක්‍රිස්තියානි මුස්ලිම් අරගලය ඔතනින් නවතින්නේ නැහැ.
RAJFriday, 29 March 2024 10:43 AM
ඔව් ඒක ඇත්ත...
Maha BamunaFriday, 29 March 2024 06:06 PM
නෑ බමුණෝ. අන්තවාදී රැලකට උඩගෙඩි දුන්නා වැඩේ කරන්න, ඔවුන්ට බලේට පත්වෙන්න. ඔබ වගේ ලාමක මොල තියන හරක් ටිකක් රවට්ටන්න පුළුවන්නේ ඉස්ලාම් අන්තවාදය කියලා. වඳ කොත්තු නාටක, දර්ගා නගර් සිද්ධි ඔක්කෝම රාජපක්ෂ අතකොලු තමයි බමුණාට නොතේරුණාට. වලව්වෙන් බත් කෑවාට කමක් නෑ. හැම තිස්සේම කක්කුස්සිය සුද්ද කරන්ඩ එපා හාමු කියලා...
Bamunuarachchi Friday, 29 March 2024 10:23 AM
දැන් කාට බයේද පල්ලිවලට ආරක්ෂාව දෙන්නේ? හම්බයින් පල්ලිවලට ප්‍රහාර එල්ල කරයි කියලා බය නම් ඇයි එදා සමාව දුන්නේ? ලෝකේ සිද්දවෙන දේවල් වලින් තාම තේරුම් ගත්තේ නැද්ද ක්‍රිස්තියානි මුස්ලිම් කුරුස යුද්ධ අපිට නවත්තන්න බැහැ කියලා. හම්බයින් වැඩිකල් නොගොසින් බෞද්ධ සිද්ධස්ථාන වලටත් ප්‍රහාර එල්ල කරනවා... ඒවාට වග කියන්න ඕනේ රනිල්, ජේවීපී සහ කෙහෙල්වත්තේ සජී... මොවුන් තමයි ඉන්නේ...