(ප්‍රසන්න පද්මසිරි)
මේ දිනවල පවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් රාවණා කඳුවැටියට ලැබෙන වැසි ජලය රාවණ දියඇල්ලට ගලායාමෙන් එහි ජල ප්‍රමාණය වැඩි වී තිබේ.
අලංකාරව ගලන දියඇල්ල නැරඹීම සඳහා දේශීය විදේශීය සංචාරකයෝ විශාල පිරිසක් පැමිණෙමින් සිටිති.
කෙසේවෙතත්, රාවණා දියඇල්ලෙන් ස්නානය කිරීමට නොයන ලෙසත්, මාර්ගයේ සිට එය නරඹන ලෙසත් පොලිසිය කියයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මහ වැසි ලැබී රාවණා ඇල්ල හැඩවෙයි
මාලති විදානපතිරණ Tuesday, 10 December 2019 12:01 PM
දේශීය සංචාරකයෝ වියදම් කරනවා මේ විදේශිකයන්ට වැඩිය.
Champa Tuesday, 10 December 2019 03:27 PM
ලංකාවේ ලස්සනම ලස්සන දිය ඇල්ල. ඕනේ තරම් වෙලා බලා ඉන්න පුළුවන්. වෙලාව යනවා දැනෙන්නේ නැහැ.