(තුසිත කුමාර ද සිල්වා)
ඇදහැලුණු අධික වර්ෂාවෙන් අලුත්ගම දුම්රිය ස්ථානය සහ අවට මාර්ග ජලයෙන් යටවීය. පා ගමනින් දුම්රිය ස්ථානයට ගමන් ගන්නා මගී ජනතාව මේ හේතුවෙන් අපහසුතාවයට පත් වූහ.
උදෑසන කාර්යාල දුම්රිය අපේක්ෂාවෙන් බස් නැවතුම හා ගාලු පාර ප්‍රදේශයේ සිට පාගමනින් දුම්රිය ස්ථානයට පැමිණෙමින් සිටි කාන්තාවන් ඇතුළු විශාල පිරිසක් මෙයින් පීඩාවට පත්වන අයුරු දැකගත හැකි වූ අතර පැවැති වර්ෂාව හේතුවෙන් ඇතැමුන්ට ත්‍රිරෝද රථවලට කුලිය ගෙවා දුම්රිය ස්ථානයට ළඟා වීමට සිදු වූ බවත් ඔවුන් පැවසීය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
මහ වැස්සෙන් අලුත්ගම දුම්රිය ස්ථානය යට වේ