(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ලබන 22 වැනිදා විශ්‍රාම යෑමට නියමිත පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතාගේ සේවය අගය කිරීමේ විවාදයක් පාර්ලිමේන්තුවේදී ලබන 25 වැනිදා පැවැත්වීමට නියමිතය.
පාර්ලිමේන්තු මහලේකම්වරයාට සමුදීමේ උත්සවය පාර්ලිමේන්තුවේදී ලබන 22 වැනිදා පැවැත්වෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
මේ අතර නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය පාර්ලිමේන්තුවේ නව මහ ලේකම්වරිය ලෙස පත්වීම පාර්ලිමේන්තුවේදී ලබන 23 වැනිදා නිවේදනය කිරීමට තීරණය කර ඇත.
2025 දෙසැම්බර් මස 18
521
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
267
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1065
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහ ලේකම්ට තුති පුදන්න විවාදයක්
සාර්කැස්ටික් Thursday, 18 May 2023 07:22 AM
තුති පිදීමේ වාදය. පාර්ලිමේන්තුව තියෙන්නේ ජනතා ප්‍රශ්න සාකච්ඡා කොරන්ඩ නේද? අපරාදේ සල්ලි.