2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කිරීම සදහා පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් 690ක් නාම යෝජනා පත්‍ර දුන් බව මැතිවරණ කොමිෂන් සභාව කියයි.
ඒ අතරින් පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 616ක නාම යෝජනා පිළිගත් බව ද එම කොමිෂන් සභාව සඳහන් කරයි.
පාර්ලිමේන්තු මහ මැතිවරණය තරග කිරීම සඳහා ඉදිරිපත් වූ පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වධීන කණ්ඩායම් 74ක නාමයෝජනා පත්‍ර ප්‍රතිකෂේව වූ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එම නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වූ දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලට ඒ සම්බන්ධයෙන් සෑහීමකට පත් විය නොහැකි නම් අධිකරණ ක්‍රියාමාර්ග ගත හැකි බව ද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
බලයලත් නියෝජිතයකු මාර්ගයෙන් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් නොකිරීම, නාම යෝජනා පත්‍රවල අඩුපාඩු පැවතීම ආදී හේතුන් මත නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කෙරෙන බව ද මැතිවරණ කොමිෂන් සභාව කියයි.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
මහ මැතිවරණයට කණ්ඩායම් 690:74 විසි වෙයි