IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මහ බැංකු වැටුප ගැන මුදල් සභා වාර්තාව අනුව තීරණයක් ගන්නවා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මහ බැංකුවේ වැටුප් වැඩිකර ගැනීම ගැන පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව දෙන වාර්තාව අනුව තීරණ ගන්න ආණ්ඩුව සුදානම් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

 එහිදී සාමුහික ගිවිසුම් හා ඒ සඳහා වන ආයතනවල සූත්‍රයන් ගැනත් අවධානය යොමු කරන්නැයි අග්‍රාමාත්‍යවරයා කීය.

 පාර්ලිමේන්තුව හැටියට ප්‍රශ්නය විසඳමු යැයි දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.



අදහස් (1)

මහ බැංකු වැටුප ගැන මුදල් සභා වාර්තාව අනුව තීරණයක් ගන්නවා

Bandara Wednesday, 06 March 2024 10:33 PM

විධායක බලතල වලින් ගැහැනියක් මිනිහෙක්, මිනිහෙක් ගැහැණියක් කරන්න විතරයි නේද බැහැ කිව්වේ...? පාර්ලිමේන්තුවේ මූල්‍ය බලයට අභියෝග කරන්න කිසි ජගතෙකුට බැහැ කිව්වා නේද? සද්දේ විතරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site