
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා සිය මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට අද (25) ලිඛිතව දැනුම් දුන්නේය.
ඔහු මෙම දැනුම්දීම කර ඇත්තේ 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(1) වගන්තිය ප්‍රකාරවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා අස් වෙන්නේ ආණ්ඩුවේ ඉන්න බැරි කමට නොවෙයිනේ. තව කට්ටියක් ඩැහැ ගන්න නේ.
තානාපති ජොබ් එක කියන්නේ ආණ්ඩුවේ හිතවත් අයට රට ගිහිල්ලා විනෝදවෙලා එන්න දෙන වාරමක්.