IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


මහින්දව පිලිගන්න කාල්ටන් නිවෙසට ජන ගඟක්

(රන්න චන්ද්‍රසේන ගමගේ)

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පිලිගැනීම සඳහා මේ වන විට තංගල්ල කාල්ටන් නිවෙස අසල දහසක් පමණ පිිරිසක් එක් රැස්ව සිටින බව අප වාර්තාකරුවෝ පවසති.

හිටපු ජනපතිවරුනගේ  හිමිකම් ඉවත් කිරීමේ පනත පාර්ලිමේන්තුවේ දි සම්මත විමත් සමග මහින්ද රාජපක්ෂ මහතා අද සවස විජේරාම නිවෙසින් ඉවත්ත තංගල්ල කාල්ටන් නිවෙස බලා පිටත් විය.

එම සිද්ධිය ප්‍රචාරය වීමත් සමග පාක්ෂිකයෝ විශාල පිරිසක් මෙසේ කාල්ටන් නිවෙස අසලට රැස්ව මහින්ද රාජපක්ෂ මහතා පිලිගැනිමට මෙසේ පැමිණ ඇතැයි ද අප වාර්තා කරුවෝ සඳහන් කළහ.

 



අදහස් (11)

මහින්දව පිලිගන්න කාල්ටන් නිවෙසට ජන ගඟක්

ගමේ එකාලා Thursday, 11 September 2025 06:45 PM

ආසියාවේ ආස්චර්‍ය පෙන්වපු නායකයාව බලන්න ඇවිත්. ඔය ආපු සෙනග එදා මහින්දයාව පන්නන්ඩ අරගලයටත් ආවා කියලයි ආරන්චි.

:       7       40

නිමල්Thursday, 11 September 2025 10:47 PM

ගමේ එකාලගේ ප්‍රකාශයෙන් කියන්නෙ අරගලයට ගිය අයටත් දැන් කාරණා අවබෝධ වී රැල්ල ආපසු හැරුණ බව නේද?

:       16       7

කෞෂි Thursday, 11 September 2025 06:49 PM

අයිස්ලන්තේ වැසියෝ සහ ව්‍යාපාරිකයෝ සෑහෙන්න ඔතැන ඇති.

:       14       64

චතුර Thursday, 11 September 2025 06:57 PM

ජන ගගක් .. දහසක් කිව්වා.. ඔයා මනුස්සයාට තමන්ගේ අන්තිම කාලේ යහතින් ඉන්න දීපල්ලා කුලප්පු නොකර…..

:       10       55

Manager Thursday, 11 September 2025 07:10 PM

ගග හිදිලනේ... චූටි මඩවලක්...

:       12       53

පොඩිඑකා Thursday, 11 September 2025 07:44 PM

ජන මොකක්?

:       9       37

පොඩිඑකා Thursday, 11 September 2025 08:01 PM

හොදට බලන්න අපේ යෝගා, ගුණරත්න ඇතුළු ලොන්ඩරි සෙට්එකත් ඉන්නවාද කියලා...

:       5       14

ලූට මූස් Thursday, 11 September 2025 08:02 PM

මිනිස්සුන්ට වඩා මදුරුවෝ ඇති මගෙ හිතේ...

:       5       24

පුය් Thursday, 11 September 2025 08:45 PM

හරියට ම පැමිණි ප්‍රමාණය කිව්වා නම් තුන් වේලකට ඇති වෙන්න පුන්නක්කු යි තණකොළ යි සපයන්න තිබුණා.

:       6       22

Shantha Thursday, 11 September 2025 09:30 PM

කුඹින්ට මුත්‍රා ගංගාවක් වගේ කියන්නේ... කියමන හරියටම හරි...

:       5       18

මිහිඳු Thursday, 11 September 2025 10:34 PM

ඔතනට පොඩ්ඩක් එහා පැත්තෙන් තිස්ස පැත්තට යන්න තියෙන පාරේ පොඩි ඇළක් තියෙනවා. ඒ තරම්වත් නෑනේ.. කූඹියන්ට මොනවාදත් ගංගාවක් වගේ කියලා දැනෙන එක සාධාරණයි. මොනවා වුණත් නම්බුවක් ඇතුව ජීවත් වෙන්න තිබ්බ මනුස්සයෙක් වටේ ඉන්න අයගේ බල තන්හාව නිසා පිස්සෙක් හිඟන්නෙක් වගේ තැන් තැන්වල පීචං වෙලා යනවා...

:       5       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 95 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 33 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site