(ළහිරු හර්ෂණ )
කල්පිටිය සාසනාරක්ෂක බලමණ්ඩලයේ නිලවරණයේදී ඡන්දය ලබාදීමට අවස්ථාව නොදුන්නැයි කියමින් භික්ෂූන්වහන්සේ ලා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව ඉදිරිපිට උපවාසයක් ආරම්භ කර ඇත.
එම ඡන්ද විමසීම බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේදී අද (23) උදෑසන පැවැත්වීමට කටයුතු යොදා එම බල මණ්ඩලයට අයත් විහාරස්ථාන නමයක ස්වාමීන් වහන්සේලාට ලිඛිතව දැනුම් ඇත.
අනතුරුව නිලවරනයට වැඩම කළ ස්වාමීන් වහන්සේලා පස්නමකට පමනක් ඡන්දය ලබාදීමට ලියාපදිංචිය ඇති බැවින් ඉතිරි හිමිවරු හතර දෙනාට එයින් පිටව යන ලෙස දැන්වූ බව බැඳිවැන දියසේන හිමියෝ කියති.
ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාවක් නොලැබෙන අනෙකුත් ස්වාමීන් වහන්සේලා කීප නමක් සමග බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව ඉදිරිපිට මේ වනවිට උපවාසයක් ආරම්භ කොට ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මහසඟරුවන බුද්ධ ශාසාන අමාත්‍යංශය අසල උපවාසයක
vikum Friday, 23 April 2021 11:00 AM
බුද්ධ ශාසන අමාත්‍යංශය සැබවින්ම බුද්ධ සාසනය නැති කරන ආයතනයක්, අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ වැඩ සිට අපවත්වූ චන්නසෝම හිමියන් සතු සියලු මුදල්, දුරකථන, උන්වහන්සේගේ කාමරයේ තිබුණු මුදල්, පරිගනක, කොට්ට මෙට්ට සියල්ල බුද්ධ ශාසන අමාත්‍යාංශයේ නිලධාරින් රැගෙන ගියේ කුමන ආකාරයෙන්ද, අඩුම උන්වහන්සේගේට උවටැන් කළ ඥාතින්ට වත් ඒවා අයිති විය යුතුයි, මෙවා ගැන සොයා බලනු මැනවි,
pradeepa Friday, 23 April 2021 11:48 AM
අපේ සර්ට ටිකක් බලතල පාවිච්චි කරන්න වෙයි. මොකද රට හැමතැනම උපවාස... මෙච්චර හොඳට කාලා බීලා සැප අරගෙන එන්න පුළුවන්... රටේ මොන උපවාසද?
සුධම්ම හිමි කුරුණෑගල Friday, 23 April 2021 08:20 PM
ඔය අමාත්‍යාංශ අටමගලේ වහලා දාන්න. ඉස්සර වගේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව තිබුණාම ඇති. සල්ලි කාබාසිනියා කරනවා විතරයි.
nimal Friday, 23 April 2021 08:22 PM
අවුරුදු කුමර සහ කුමරිය බැනර් ඉවත් කිරීමට කාලය පැමිණ ඇත.