‘පාර්ලිමේන්තුව වහා කැඳවා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න’ යන මූලික ඉල්ලීම රැගත් මහා සඟ සමුළුව පැවැත්වීම සඳහා කොළඹ විහාරමහා දේවී උද්‍යානයේ බුදු පිළිමය අසළට රැස් වු මහා සංඝ රත්නය කොළඹ නව නගර ශාලාව බලා පා ගමනින් වැඩම කළහ.
භික්ෂුන්වහන්සේලා 500 කට අධික පිරිසක් මේ සඳහා එක්ව සිටිති.
(නිමල කොඩිතුවක්කු / ඡායාරූප ඉෂාන් සංජීව)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මහසංඝ සමුළුවට භික්ෂුහු පාගමනින් වැඩම කරවති
Chanak Los angeles Wednesday, 07 November 2018 06:10 AM
විශේෂයෙන් භික්ෂුවක් චතුරාර්ය සත්‍ය සතර සතිපට්ටානය තුල සිටිනවනම් නම් රටේ කුමන ප්‍රශ්නයක් ඇති වුනත් කිසිම ආකාරයකින් ඒවාට මැදිහත් නොවී ගැටුම් ඇතිකර නොගෙන ඒ සියල්ල අනිත්‍ය ලෙස දකිමින් විමුක්තිය ලඟා කරගන්න වෑයම් දරන්නේය.