IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මහවෙළමුල්ලේ සාන් සුද්දා වෙඩි තබා අල්ලයි

(නයනජීව බන්ඩාර සහ අයි. ආර් ඉන්දික)

වැල්ලවාය නගරයට ආසන්නයේදී පොලිස් අත්අඩංගුවට පත් සැකකරුවක්  පොලිස් නිළධාරීන්ට  තියුණු ආයුධයකින් පහර දී, පළායාමට තැත්කළ අවස්ථාවේ   පොලිසිය කළ වෙඩි තැබීමෙන් සැකකරු තුවාල ලබා රෝහල් ගත කර ඇත.

සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ,වැල්ලවාය මහවෙළමුල්ල ප්‍රදේශයේ පදිංචි, මහවෙළමුල්ලේ සාන් සුද්දා නොහොත් සමිපත් කුමාර නැමැත්තෙකි.

පොලිසිය පවසන්නේ, සැකකරු ප්‍රදේශයේ ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවයි.එමෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුලු විවිධ අපරාධ සම්බන්ධයෙන් මෙි වනවිට වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයේ සැකකරුට එරෙහිව නඩු රැසක් විභාග වන බවද පොලිසිය පවසයි.

 



අදහස් (0)

මහවෙළමුල්ලේ සාන් සුද්දා වෙඩි තබා අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 209 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site