(ඩයනා උදයංගනී)
තද වැසි හා සුළං සහිත කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක හතකට බල පෑ ජල ගැලීම් ඇතුළු ආපදා තත්වය හේතුවෙන් සිවු දෙනකු මියගොස්, පවුල් 2,911 කට අයත් 11,821 දෙනකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ගංවතුරට හසුවීමෙන් තිදෙනකු සහ නායයෑමකින් එක් අයකු මියගොස් ඇති අතර තවත් තිදෙනෙකු අතුරුදන්ව සිටින බව ද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.
පීඩාවට පත්වූවන් අතරින් අවතැන් වූ පවුල් 481 කට අයත් 2,218 දෙනකු ආරක්‍ෂිත ස්ථාන 15 ක රඳවා සිටින බව ද එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.
මෙම ආපදා තත්වයේ බලපෑමෙන් නිවාස 257 කට අර්ධ හානි සිදුව ඇති අතර එක් නිවසක් සම්පූර්ණයෙන් විනාශ වී තිබෙන බව ද කොඩිප්පිලි මහතා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
553
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
276
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහවැස්සෙන් 11,821 ක් පීඩාවට: 4 ක් මරුට