IMG-LOGO

2025 ජුනි මස 21 වන සෙනසුරාදා


මහවැලි කළමනාකාරවරයා අල්ලස් ගනිද්දී මාට්ටු

(නිමල් ජයරත්න)

පර්චස් විස්සකින් යුත් ගොඩ ඉඩමක් මාරු කරදීම සඳහා රුපියල් 20,000 අල්ලස් මුදලක් ලබාගත්, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් මහවැලි බි කලාපයේ වැලිකන්ද සඳුන්පිටිය ඒකක කළමනාකාරවරයා කොළඹ අල්ලස් හා දූෂණ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයා නීතිමය කටයුතු සඳහා පොලිසියට භාරදීමට කටයුතු කරන බවද අල්ලස් දූෂණ විමර්ශන අංශයේ නිලධාරියෙක් සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් ඒකක කළමනාකාරවරයා, මහවැලි බි කලාපයේ ස්ථාන කිහිපයක ඒකක කළමනාකාරවරයකු ලෙස රාජකාරී කරමින් සිටියදී විවිධ පුද්ගලයන්ගෙන් ඉඩම් මාරු කිරීම, සහ බලපත්‍ර සකසා දීමට, මෙන්ම ඉඩම් පෙන්වීමට අල්ලස් ලබාගෙන ඇති බවට චෝදනා ලැබ හිටි අයෙකි.

 



අදහස් (2)

මහවැලි කළමනාකාරවරයා අල්ලස් ගනිද්දී මාට්ටු

Kamal Koyrala Wednesday, 21 May 2025 03:17 PM

චෝදනා ලබා සිටියේ නම් මෙතෙක් කලක් සේවයේ පිහිටවූයේ කෙසේද? ඒ ගැන කටයුතු නොකළ අයත් ක්‍රියාමාර්ග ගත යුතුයි.

:       0       7

Bunny Preena Thursday, 22 May 2025 09:22 AM

රාජ්‍ය සේවයේ සුව කළ නොහැකි, ඔඩු දුවන ලද බරපතල නිදන් ගත රෝගයක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2041 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 637 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 719 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site