IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මහල් නිවාසයෙන් වැටී විදේශිකයෙක් මරුට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

දෙහිවල  ද අල්විස් පාරේ  පිහිටි මහල් නිවාස සංකීර්ණයකින් ඇඳවැටී මිය ගිය බවට සැක කෙරෙන විදේශීය ජාතිකයෙකුගේ මළසිරුරක් අද(18) හමුවූ බව දෙහිවල පොලීසිය කියයි.

දෙහිවල පොලිස් ස්ථානයට ලද දුරකථන පණිවිඩයකට අනුව එම ප්‍රදේශයේ නිවසක මුළුතැන්ගෙයි පිටුපස තිබිය දී මෙම මළසිරුර සොයාගත් බව පොලීසිය පැවසිය.
 
මෙරට ⁣පුද්ගලික අංශයේ රැකියාවන්හි නියුතු චීන හා මියන්මාර් ජාතිකයින් පිරිසක් මෙම නිවසට යාබදව පිහිටි මහල් එකොලහකින් යුත් නිවාස සංකීර්ණයේ 10 වන මහලේ රැදී සිටින  අතර අදාළ පුද්ගලයා එහි ඉහළ මහලක සිට ඇඳවැටී ඇති බවට පොලීසිය සැක කරයි.



අදහස් (1)

මහල් නිවාසයෙන් වැටී විදේශිකයෙක් මරුට

Hasith Friday, 19 September 2025 07:03 AM

කනගාටුදායක පුවතක්.. මේ චීන ,හා වෙනත් ජාතිකයින් ලංකාවේ කම්කරු රස්සාවල නියුතු වන්නේ කිනම් නීතියක් යටතේද? චීන අයනම් චීනය කොන්ත්‍රාත් ගත්ත වයාපෘති වලට එන්වා කියල පිලිගත හැකියි.නමුත් බංග්ලාදේශ, මියන්මාර් ජාතිකයින් බොහොමයක් කොලඹ වැඩ කරනවා.ඒ කිනම් පදනම්ක් යටතේද? තව දෙයක් කියන්න ඕන ..මේ. සිද්ධ වෙන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ කම්මැලිකම හා හොරකම් නිසාවෙන්. පිට රටින් කම්කරුවන් ගෙනත් වැඩ කිරීම ආයෝජකයින්ට වාසි වෙලා තියනවා

:       1       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 115 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 629 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site