IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මහලු කතක් සැකකටයුතු ලෙස මිය ගිහින්


(බිමල් ශ්‍යාමන් ජයසිංහ )


බුලත්සිංහල  ගෝවින්න  නිවසක සිටි වයෝවෘද්ධ  කාන්තාවක්  ගෙල කැපී සැක කටයුතු අන්දමින්  මියගොස් සිටියදී සොයා ගත් බව පොලීසය පවසයි.


මෙලෙස මියගොස් ඇත්තේ  කොබවක කුකුලුවැල්ලවත්ත පදිංචි  මැගලින් නෝනා නම්  87 හැවිරිදි  සිව් දරු මවකි.


 මෙය ඝාතනයක්දැයි සැක සිහිත බැවින් පරීක්ෂණ සිදු කරන බවත්  ලේ තරවරුණු පිහියක්ද ඇගේ ඇද අසළ තිබියදී සොයාගෙන ඇතැයි පොලීසිය පවසයි.



අදහස් (1)

මහලු කතක් සැකකටයුතු ලෙස මිය ගිහින්

isurandi Wednesday, 26 December 2018 08:21 AM

අනේ අපොයි සැඳෑ සමය පෙනිපෙනී මේ මොන අපරාධයක්ද වුනේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 289 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site