IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


මහර බන්ධනාගාර රැඳවියන්ට සනීපාරක්ෂක ද්‍රව්‍ය පරිත්‍යාගය කරයි

කවිතා සුබසිංහ 

කොරෝනා වයිරසරය පැතිරීම හේතුවෙන් රටේ පවතින හදිසි තත්වය යටතේ ආරක්ෂාකාරි පියවරක් ලෙස බන්ධනාගාර රැඳවියන්ට අමුත්තන් බැලීමේ අවස්ථාව තාවකාලිකව අත්හිටුවා තිබේ.

එම නිසා අපහසුතාවයට පත්ව සිටින රැඳවියන් වෙනුවෙන් යම්කිසි පරිත්‍යාගයක් කරන ලෙස මහර බන්ධනාගාර අධිකාරි ජගත් චන්දන වීරසිංහ මහතා විසින් කරන ලද ඉල්ලීමකට අනුව රුපියල් 50,000 අධික වටිනාකමකින් යුතු සනිපාරක්ෂක ද්‍රව්‍ය තොගයක් බන්ධනාගාර අධිකාරිවරයාට  අද 28 ප්‍රදානය කෙරිණ.


ගුරුගේ දේපල පුද්ගලික සමාගමේ සභාපති සමාජ සේවක ධනවර්ධන ගුරුගේ මහතා විසින් මහර බන්ධනාගාරයේ රැදවියන්ගේ ප්‍රයෝජනය සදහා මෙම සනීපාරක්ෂක ද්‍රව්‍ය තොගය මහර බන්ධනාගාර අධිකාරි කාර්යාලයේදී  ලබා දුන්නේය.

ධනවර්ධන ගුරුගේ මහතා විසින් මෙහිදි එම සනිපාරක්ෂක ද්‍රව්‍ය පාර්සල් සංකේතාත්මකව රැදවියන් වෙත ප්‍රදානය කිරිම ද සිදු කරන ලදි.

මහර බන්ධනාගාර අධිකාරි ජගත් චන්දන වීරසිංහ මහතාගේ උපදෙස් මත ප්‍රධාන ජේලර් සුභාෂ් උපුල්දෙනිය, ප්‍රධාන පුනරුත්ථාපන නිළධාරිණි කංචනා ලීලාරත්න මහත්මිය ඇතුළු පුනරුත්ථාපන අංශය විසින් මෙම කටයුතු සම්බණ්ධීකරණය කරන ලදි.



අදහස් (1)

මහර බන්ධනාගාර රැඳවියන්ට සනීපාරක්ෂක ද්‍රව්‍ය පරිත්‍යාගය කරයි

kamal Saturday, 28 March 2020 08:27 AM

බොහොම පින්, සජිත් හිටියනම් වැට් නැතුවම ගන්න තිබුනා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31472 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13774 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11057 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 148 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1063 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 295 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site