IMG-LOGO

මෙහෙම ගියොත් පාර්ලිමේන්තු බලය නැති වේවි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මේ සතියේදීත් ජනතා ප්‍රශ්න වලට ප්‍රතිඵලයක් ලබා ගන්නට නොහැකි වුයේ යැයිද  ඊළඟ පාර්ලිමේන්තු සතියේදීත් මෙලෙසම වුනොත්  පාර්ලිමේන්තුවේ තිබෙන ගෞරවය මෙන්ම බලයත් නැති වනු ඇතැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය.

අඩු ගණනේ පක්ෂ නායකයන් කැඳවා  සාකච්ඡා කර ප්‍රශ්න විසඳීමට පළමු පියවරවත් ගන්නැයි කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බවද හිටපු අග්‍රාමාත්‍යවරයා කීය.

නියෝජ්‍ය කථානායක තනතුරට නමක් ඉදිරිපත් කරන්න ආණ්ඩුවට බැරි වූ බවත් ආණ්ඩුවේ කෙනෙක් ඉදිරිපත් කළා නම් තමන්ට බහුතරයක් තියෙනවද? නැද්ද? කියා බලන්නට හැකියාවක් තිබූ බවත් හිටපු අග්‍රාමාත්‍යවරයා කීය.



අදහස් (9)

මෙහෙම ගියොත් පාර්ලිමේන්තු බලය නැති වේවි

දිමුත් Thursday, 05 May 2022 05:29 PM

නිකං යන්න අනේ යන්න.

:       0       0

ranji Thursday, 05 May 2022 05:52 PM

එජාපය නැත්තටම නැතිකරනවා. ආණ්ඩු පක්ෂයේ වැඩි වුණානම් හරි...

:       21       8

Lalith Friday, 06 May 2022 08:39 AM

දැනටම පොහොට්ටුව කාබනික පොහොර වී හමාරයි. ගඳ වැඩියි තවම දිරල මදි හින්ද. තව ටික දිනකින් වගාවට දමපුවාම ඔක්කොම ඉවරයි.......

:       0       0

janaka Thursday, 05 May 2022 05:58 PM

දෙපත් නයි එක්ක විසඳුමක් හොයන්නේ කොහොමද?

:       3       19

රටවැසියා Thursday, 05 May 2022 08:02 PM

ඔහේගේ වැඩ නිසා එහෙම වීම වළක්වන්න බැහැ. එජාපය විනාශ කිරීමේ ශාපය ඔහේට ලැබෙනවා නියතයි..

:       14       20

siri Friday, 06 May 2022 07:26 AM

ගොන් කපටිකම් නිසා පක්ශෙත් ඉවරයි. මෙයාගෙ පාලන කාලෙ රටම පාවාදුන්න විදිය ජන්තවාට තාම අමතක නැහැ.

:       0       0

Prachanda Friday, 06 May 2022 09:31 AM

පාර්ලිමේන්තුවක් අවශ්‍ය නැහැ ඕක වහලා දාන්න... ‘‘ හොරුන්ගේ තිප්පල‘‘ ඕකෙන් වෙච්චි දේ හොඳටම ඇති. හොරුටික එළවලා ආයේ ඇරපල්ලා. රනිල් ඔයා නිදහසෙන් පස්සේ මොකද කළේ...? ඔබ නූගතෙක් යන්නයි අපේ අදහස...

:       1       6

මුදියන්සේ..... Friday, 06 May 2022 12:17 PM

රටේ මුදල් නැති මොහොතක දිනකට වල්පල් කතාකර රුපියල් ලක්ෂ ගණනින් මුදල් වැය කරන බවක් පෙනෙන්නට ඇතත් ජනතා ප්‍රශ්න, ගැටලු වෙනුවෙන් විසඳුම් සොයන බවක් නම් පෙනෙන්නට නැත.

:       0       0

siri Friday, 06 May 2022 12:41 PM

ඔහොම ගියොත් ඔය එකම මන්ත්‍රී ධුරයත් නැතිව යාවි. කපටි කමෙන් රටට වැඩක් වෙන්නේ නැත.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 172 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 663 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1064 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site