(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජනතා ප්‍රශ්නවලට පාර්ලිමේන්තුවෙන් විසඳුමක් නොදුන්නොත් ජනතාව එකතු වී කවදා හෝ පාර්ලිමේන්තුවට ගිනි තබනු ඇතැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේ දී අද (5) පැවසීය.
අද වටේට යකඩ කණු ගහගෙන හමුදාව පොලීසිය දමාගෙන පාර්ලිමේන්තුව රැස්වීමට සිදුවී ඇත්තේ එයින් මහජන හඬ නියෝජනය වන්නේ නැති නිසා බව ද මුජුබුර් රහුමාන් මහතා සඳහන් කළේය.
"ජනතාව කඩා වදීවි යැයි බයෙන් රැස්වෙන පාර්ලිමේන්තුවකින් වැඩක් නැහැ.ජනතාව මහපාරේ ඉන්නවා. ජනාධිපතිතුමාට ඔෆිස් එකට යන්න බැහැ.ජනාධිපතිතුමා කොහේ ඉන්නවද කියලා කවුරුත් දන්නේ නැහැ.ඇමති වරුන්ට පාරෙ යන්න බෑ.අගමැතිතුමාට උත්සව වලට යන්න බෑ "යනුවෙන් ද මුජිබුර් රහුමාන් මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
මෙහෙම ගියොත් පාර්ලිමේන්තුවට ගිනි තබයි
Noro Friday, 06 May 2022 01:32 PM
ඕක ඇතුලේ ඉන්න සියළුම දෙනා මේවට වග කියන්න ඕනේ. ඔබතුමාත් ඇතුළුව...