IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මහනුවර - මහියංගනය මාර්ගයේ එක තීරුවක් විවෘත කරයි

(යොහාන් භාසුර)

ගල් සහ පස් කඳු කඩා වැටීම හේතුවෙන් ඊයේ (4) සම්පූර්ණයෙන් වසා දැමූ මහනුවර - මහියංගනය 18 වංගුව මාර්ගයේ එක තීරුවක් ගමනාගමනය සඳහා යළි විවෘත කළ බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

එම මාර්ගයේ 13 සහ 14 වංගු අතර මාර්ගයට පස්කඳු කඩා වැටීම නිසා මාර්ගයේ එම කොටස සම්පූර්ණයෙන්ම අවහිර වී තිබූ බවත් අදාළ ප්‍රදේශය පරීක්ෂා කර කඩා වැටී ඇති පස් සහ ගල් ඉවත් කර මාර්ගයේ එක තීරුවක් විවෘත කළ බවත් එම අධිකාරිය කියයි.

මාර්ගයේ අවහිරව ඇති අනෙකුත් කොටස ද කඩිනමින් පිළිසකර කර සාමාන්‍ය පරිදි ගමනාගමනය සඳහා විවෘත කිරීමට මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් මේ වන විට කටයුතු කරමින් සිටින බව ද එම අධිකාරිය වැඩි දුරටත් පැවසීය.

 



අදහස් (0)

මහනුවර - මහියංගනය මාර්ගයේ එක තීරුවක් විවෘත කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 379 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 224 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site