IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මහනුවර මාර්ගයක් භාවිතය භායානකයි

(චමිල් රූපසිංහ)

ගල් කුට්ටි සහිත පස් කඳු පෙරලීමෙන් මාර්ගය අවහිර විය හැකි බැවින් ගන්නෝරුව - ගොහාගොඩ ප්‍රධාන මාර්ගය භාවිතයෙන් වළකින ලෙසට ජාතික ගොඩනැගිලි පර්යේෂණය සංවිධානය අද දැනුම් දුන් බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා පවසයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණය සංවිධානය එම මාර්ගයේ කළ ක්ෂේත්‍ර නිරීක්ෂණය අනුව ප්‍රධාන මාර්ගය සහිත එම කලාපය තව දුරටත් අවදානම් සහිත යැයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයට දැනුම් දුන් බව ද සහාකර අධ්‍යක්ෂවරයා කීවේය.

අධික වැසි හේතුවෙන් ගන්නේරුව - ගොහාගොඩ මාර්ගයට සමාන්තරව පිහිටි කදු බෑවුමේ පස් හා ගල් පෙරලීම් රැසක් පසුගිය දිනවල සිදුවිය. මේ හේතුවෙන් පයින් හා වාහනවලින් ගමන් කිරීම අවදානම් සහිත බැවින් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස සහකාර අධ්‍යක්ෂවරයා මහජනයාගෙන් ඉල්ලා සිටියි.

 



අදහස් (0)

මහනුවර මාර්ගයක් භාවිතය භායානකයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 810 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site