IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මහනුවර-බෙලිඅත්ත දුම්රිය කාර්මික දෝෂයක:මගීන් මහමග

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

මහනුවර සිට මාතර හා බෙලිඅත්ත දක්වා ගමන් කරමින් තිබූ අංක 40 දරණ දුම්රිය අබේපුස්ස හා මීරිගම අතරදී කාර්මික දෝෂයකට ලක්වී ඇතැයි දුම්රිය බලධාරීහු කියති.

මේ හේතුවෙන් මගීහු වෙනත් මාර්ග පහසුකම් සොයා ගමන් කරමින් සිටින බවද වාර්තාවේ.‍

කාර්මික දෝෂයකට ලක්වු දුම්රිය ඉතා ඉක්මනින් යථා තත්වයට  පත් කිරීමට  පියර ගන්නා බවද දුම්රිය දෙපාර්ත‍ෙතමේන්තුව පවසයි.

 



අදහස් (1)

මහනුවර-බෙලිඅත්ත දුම්රිය කාර්මික දෝෂයක:මගීන් මහමග

Lal Sunday, 12 November 2023 11:16 AM

දැන්වත් ඔය කුණුගොඩ විකුණලා දාන්න.. ඕක තියෙන්නේ ජෙප්පන්ට වර්ජනය කරන්න විතරයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site