
(ජේ.ඒ.එල්.ජයසිංහ)
මහනුවර ඇතුළු මධ්‍යම පළාතේ ප්‍රදේශ රැසකට ඇද හැළුණු තද වර්ෂාව හේතුවෙන් පස් කඳු කඩාවැටීම නිසා දෙදෙනකු මියගොස් මහනුවර නගරය ඇතුළු අවට නගර හා මාර්ග රැසක් ජලයෙන් යටවී ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන කියයි.
දුනුවිල නිවෙසක් මතට පස්කඳු කඩා වැටීම නිසා නිවෙසක් මතට ගලක් පෙරළීමෙන් දෙදෙනකු මියගොස් ඇතැයි මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා පවසයි.
මහනුවර දුම්රිය ස්ථානය අඩි හතකින් යටවී ඇත. පස් කඳුකඩාවැටීම නිසා මාර්ග රැසක් ජලයෙන් යටවී ඇත. පොල්ගොල්ල ජලාශයද පිරී ගොස් ඇත. අකුරණ මාතලේ ඒ නවය මාර්ගය ජලයෙන් යටවීම නිසා ගමනා ගමණයට දැඩි බාදා එල්ල වී ඇත.


(යොහාන් භාසුර)
0




2025 දෙසැම්බර් මස 16
109
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
914
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
625
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මහනුවරම යට වේ