IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මහින්ද - පොපේ විශේෂ රැස්වීමක් හෙට

(සුජිත් හේවාජුලිගේ )

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභාවේ විශේෂ රැස්වීමක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ මහතාගේ කොළඹ පිහිටි නිල නිවෙසේ දී හෙට ( 27) උදේ 10.00 ට පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නියෝජිතයින් සහ ජනාධිපති අතර පැවති සාකච්ඡාවේ ප්‍රතිඵල පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරෙනු ඇතැයි දැනගන්නට ඇත.

ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නියෝජිතයන් අතර එම සාකච්ඡාව පැවැත්වුණේ ඉකුත් සතියේදීය.

කෙසේ වෙතත් එම සාකච්ඡාවේදී ජනාධිපති අපේක්ෂකයා සහ මුලින් පැවැත්වෙන මැතිවරණය සම්බන්ධයෙන් අවසාන තීරණයකට පැමිණීමට නොහැකිවිය.

මීට අමතරව පක්ෂය වෙනුවෙන් කමිටු කිහිපයක් පිහිටුවීමද අද රැස්වීමේදී කෙරෙනු ඇත.

 



අදහස් (5)

මහින්ද - පොපේ විශේෂ රැස්වීමක් හෙට

Prabha Tuesday, 26 March 2024 06:04 PM

මයිනන්ට බයියන් තාම බයයි වගේ...! 

:       0       0

ජිනාදරී මනම්පේරි Tuesday, 26 March 2024 08:20 PM

ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර මහමැතිවරණය පැවැත්වීමට කාලයක් නැතුව තියෙද්දී පොහොට්ටුවේ කෙනෙකුට හරි, පාර්ලිමේන්තුවේ අසුන් ගන්න අවස්ථාව සඳහා මහමැතිවරණය ඉල්ලනවා... ඒක බැරිවුනොත් මොකද කරන්නේ කියලා සාකච්ඡා කරන්න බලාගෙන ඔය රැස්වීම සංවිධානය කරන්න ඇති.. කොහොම හරි ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර මහ මැතිවරණය පැවැත්වීම කළොත් ගෝඨාභය කාලයේ තිබුණාට වඩා අගාධයකට වැටෙනවා...

:       0       0

achini Wednesday, 27 March 2024 09:16 AM

රට විනාශ කරපු අමනයා

:       3       11

NAMAL Wednesday, 27 March 2024 11:19 AM

මහජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහ මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා!

:       0       1

NAMAL Wednesday, 27 March 2024 11:19 AM

වල් වහල් මෝඩ හැත්ත ඔබලාව විශ්වාස කළාට ඔබලාගේ හෘදශාක්ෂිය සහ දෙවියන් දන්නවා සත්‍ය... අනිවාර්යයෙන් කර්මය පඩිසන් දෙනවාමයි ඔබලාට. කළකළ දේ පලපල දේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 362 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site