(ජයමාල් චන්ද්‍රසිරි)
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සිය තනතුරින් නොයන ලෙස ඉල්ලා විශාල පිරිසක් පා ගමනින් අරලියගහ මන්දිරයට පා ගමනින් පැමිණෙමින් සිටිති.
අග්‍රාමාත්‍යවරයා තනතුරින් අද ඉල්ලා අස්වන බවට විවිධ මාධ්‍යවල පලවිය. ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා තනතුරින් ඉල්ලා අස්වන්නැයි ගාලුමුවදොර දී නිර්පාක්ෂිකයන් බව කියන පිරිසක් විසින් විරෝධතාවයක් ආරම්භ කර දැනට දින 30කට අධික කාලයක් ගත වී ඇත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
මහින්ද ගෙදර නොයනු:පිරිසක් අගමැති මැදුරට
JAYASEKARA Monday, 09 May 2022 10:52 AM
මෙයාලානම් කන බොන අය නෙමෙයි. කෑම, බීම, ගෑස්, තෙල් ඕපපාතිකව ගෙදර පිළිකන්නේ පහළ වෙනවා ඇති...
siri Monday, 09 May 2022 10:55 AM
මෙහෙම පුළුවන්ද බංකොළොත් රට ගොඩගන්න..?
Kumara Monday, 09 May 2022 11:00 AM
මේ ඔක්කොම අපේ දේපළ, මුදල් හොරාකන හොර කපුවන්...
bandu Monday, 09 May 2022 11:09 AM
ආහාර නොමැතිව මිය යන ඔබේ මිනිසුන් ගැන සිතන්න. ඔබ ඔබේ පක්ෂග්‍රාහී බව පෙන්වීමට පෙර ඔබේ රටේ වත්මන් තත්ත්වය දැකගත යුතුයි...
Bird Eye Monday, 09 May 2022 11:20 AM
මෙයාලා නම් එන්න ඇත්තේ වෙන ලෝකෙකින්...
Pradeep Kumara Monday, 09 May 2022 11:32 AM
අනේ පව්.. දවසේ පඩිය හොයා ගන්නනේ ඉතිං ඔය...!
Surain Monday, 09 May 2022 11:34 AM
ඔබ නොයන්නේ නම් ඔබ ආගම, ධර්මය අදහන්නකු නොවන්නේය. තණ්හාව, බලලෝභය මුල්බැසගත් මනසින් යුතු පුද්ගලයෙකි.
Barapathala Monday, 09 May 2022 11:37 AM
ඇයි මෙයාලා එහෙම කියන්නේ? එකම හේතුව හොරාට ගහපු 5000 කොළ මිටි ගණන් මෙයාලට ලැබුණු නිසා පින්වත...
Ajantha Monday, 09 May 2022 11:50 AM
බත් කන හරක්
saman Monday, 09 May 2022 11:54 AM
පළාත් පාලනවල වැඩිහරියක් හොර තක්කඩියන් ඉන්නේ. ඔවුන් හොරාකාපු සල්ලිවලින් සැප විඳිනවා.. අහිංසක මිනිස්සු බඩගින්නේ. මෙයා ගියොත් මේ අයට වැලේ වැල් නැහැ. ඒකයි මේ දඟලන්නේ.
Nimesh Monday, 09 May 2022 12:07 PM
මේ තමයි අපේ රටේ නූගත් වැඩිහිටි පරපුර..., මෙතෙක් කල් කපටි දේශපාලුවන් අපේ රට විනාශ කලේ මේ ගොල්ලන් හින්දා..!
Madhujith Monday, 09 May 2022 12:15 PM
මෙයාලට යන්න කියලා මුළු රටම කියන්නේ.. ගෝල්ෆේස් එකේ ඉන්න අය විතරක් නෙවෙයි.
fairoos Monday, 09 May 2022 12:32 PM
69 ලක්ෂයේ ඉතිරිවෙලා ඉන්න සෙට් එක වෙන්න ඇති... රටට මෙච්චර වෙලත් මෙයාලා තාම වහල්කමින් අත් ඇරලා නැහැ..