IMG-LOGO

මහින්ද ඔය තත්වයට වැටණේ බේබිලා නිසයි

(නිමන්ති රණසිංහ )

මහින්ද රාජපක්ෂ මහතා ඔය තත්වයට ඇද වැටුණේ බේබිලා නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

කලින් කැබිනට්ටුවේ සිටියේ රාජපක්ෂලා තුන් දෙනෙකු පමණක් බවත්  මේ පාර එය  පහක් වුණු බවත් ඔහු සඳහන් කළේය.

ලැජ්ජාව බය තියෙනවනම් ඕක තුනේම තියාගන්නවා  යැයිද  මන්ත්‍රීවරයා පැවසුවේය.

මේ බදු ගැහිල්ලෙන් සමාජ අසහනය කීප ගුණයකින් වැඩිවන බව පැවසූ විමල් වීරවංශ මහතා මේ සමාජ අසහනය හරහා   කැරළිකාරී සමාජ ප්‍රවණතාවයක් නැවතත් මතුවිය හැකි බවද ප්‍රකාශ කළේය.



අදහස් (17)

මහින්ද ඔය තත්වයට වැටණේ බේබිලා නිසයි

sena Sunday, 16 October 2022 11:48 AM

"කැරළිකාරී සමාජ ප්‍රවණතාවයක් නැවතත් මතුවිය හැකි බවද ප්‍රකාශ කළේය" ඒකට තමයි අපේ ලොක්කා අණපනත් සකස් කරන්න ලෑස්තිවෙලා ඉන්නේ... මතකයිනේ 88/89...

:       3       21

ravin Sunday, 16 October 2022 11:56 AM

කොල්ලෝ නම් බේබි කියන්නේ කෙල්ලෝ දපනේ දාගන්න. මෙයා කියන්නේ කාටද? ගෙදර අවුල්ද?

:       3       3

fairoos Sunday, 16 October 2022 12:16 PM

දැන්වත් ඕක තේරුණා ඇති...

:       4       12

Hafeel Sunday, 16 October 2022 12:35 PM

එදා 2015දී පැරදිලා මැද මූලන ජනේලයේ එල්ලිලා හිටපු මහින්දව මේ තත්වයට පත් කළේ ඔය විමල්ගේ නුගේගොඩ මහින්ද සුළඟින් නැගිටිමු කියන රැස්වීම නිසා....

:       5       16

janahitha Sunday, 16 October 2022 01:32 PM

නුඹලා නිසා හරි වැරැදි නොබලා සියලු දේ අනුමත කරපු එහෙයියන් නිසා...

:       4       17

විජේ Sunday, 16 October 2022 01:44 PM

බේබිලා අතරේ තමුන් තොත්ත බේබි...!

:       4       21

Prabha Sunday, 16 October 2022 02:05 PM

හැංගි හැංගි වොයිස්කට් නොදී එන්නකෝ පොඩ්ඩක් එළියට... ජනතා ප්‍රතිචාර පොඩ්ඩක් බලන්න.

:       4       15

පුරවැසියෙක් Sunday, 16 October 2022 02:06 PM

ඔබතුමා ආයෙත් ඒ ගොල්ලන්ට සෙට් වෙන්න වගේ අර අඳින්නේ...!

:       4       17

අබිලින් Sunday, 16 October 2022 06:51 PM

නැතුව නැතුව එක්ව නැගිටිමු කියන්නේ ඒක තමයි. දැන් මහින්දට තනිවම නැගිට ගන්නවත් බැරිනිසා එක්ව නැගිටිමු කියන්නේ දෙපැත්තෙන් දෙන්නෙක් අල්ලාගෙන නැගිටිමු කියලයි මම හිතන්නේ. මෙහෙම කරන්නේ කලින්ම සැලසුම් කළ දෙයක්... මොකද විමලේ, ගොම්මන්පිලත් 1970 සිටම මහින්දගේ අතීසාර මිත්‍රයා වාසු තිත්ත විතාරන අරගලය ආසනයේ ඉවත්ව ගොස් ක්‍රමයෙන් එක්ව නැගිටලා ඊළඟ මැතිවරණය වෙලාවේ එකම පෙරමුණකින් ඉදිරිපත් වෙනවා... ඒක වෙනස් වෙනවා නම් බස්නාහිර පැත්තෙන් ඉර පායාවි. මේ ඔක්කොම හොරු මල්ලියෝ...!

:       4       6

perera Sunday, 16 October 2022 02:29 PM

ඔයා නිසා නෙමෙයිද? මොන සංධානයෙන් ආවත්, ඔයාට නම් අපේ ඡන්දෙ ආයෙත් දෙන්නේ නැහැ...

:       4       14

LnkaSunday, 16 October 2022 02:57 PM

ඔයා මෙයාට ජන්දය දුන්න‍ාද? හූ හූ...

:       3       7

Perera Sunday, 16 October 2022 02:41 PM

රටට කෙළ වුණේ මයින්නු, කපුටෝ, පනික්කියෝ, ගෙම්බෝ, බේබිලා නිසා...

:       3       15

PoDDA Sunday, 16 October 2022 04:19 PM

මහින්ද ඔය තත්ත්වෙට වැටුණෙ වටේ හිටපු සට්ටන් රාලලා සහ හොර තක්කඩි නිසා.

:       1       11

විපරමා Sunday, 16 October 2022 05:01 PM

මහින්ද කියන්නේ බබානේ? අවුරුදු 50 කටත් වැඩිය දේශපාලනේ කරලා හොඳටම තෙම්පරාදු වෙච්චි කෙනෙක්. ඒ තත්වෙට පත් වුනේ එයා විහින්මයි. ජනාධිපති වුණාට පස්සේ තමුන්ට උදව් කරපු පක්ෂයේ ජේෂ්ඨයින් නොසලකා හැරලා, ඇමරිකාවේ හිටපු පවුලේ අයව ගෙන්වාගෙන, දූෂිත පවුල් පාලන ආණ්ඩුවක් ගෙනිච්චා. අලිබබා සහ හොරු හතළිහ ආණ්ඩුවේ හිටපු අය කරපු දේවල් ගැන අමුතුවෙන් කියන්න ඕනේද...?

:       3       9

පිටරැටියා Sunday, 16 October 2022 05:28 PM

මහින්ද ඔය තත්වෙට වැටුණේ බල තණ්හාවෙන් උවමනාවටත් වඩා පිස්සු වැටිලා... විධායක ජනාධිපති කියලා නොකරපු දෙයක් නැහැ...

:       3       12

සත්‍ය ගවේෂී. Sunday, 16 October 2022 05:30 PM

මේ හිකනළු බට්ටන් තාම හිතන් ඉන්නේ මේ රටේ ජනතාව මී ගවයන් කියා වෙන්න ඇති. මහින්දගේ හා රාජපක්ෂවරුන්ගේ ඔඩොක්කුවේ ඉඳලා වැඩේ වරදින කොට දැන් පැති හා අදහස් මාරු කරලා නිකං බහු බූත විකාර කියවනවා. ඔල්මාදෙන් වගේ. කොහොමත් ඔබලාගේ හැටි මේ රටේ ජනතාවට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. බොරු කියන්න ඉපදුණු රට කෑ හැතිකරේට ඒ පාපයෙන් බේරෙන්නට කිසිසේත් බැහැ...

:       3       14

ගමේ එකාලා Sunday, 16 October 2022 10:39 PM

ලැජ්ජා නැද්ද බූරු පැටවුන්ට බේබ්ලා කියන්න. පට්ට හොරුනේ... එක්කෙනෙක් ලෝකෙම දන්න හොර පෙරකදෝරුවෙක්, අනිකා මිනීමරුවෙක්, අනික් එක්කෙනා රොකට් යවන්නා මහජන මුදල් බොරු සෝබන වැඩවලට නිකරුනේ කාබාසිනියා කරපු දූෂිතයින්...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 114 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 380 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site