
(මනෝප්‍රිය ගුණසේකර)
2015 ජනපතිවරණයට ඉදිරිපත් වූ මහින්ද රාජපක්ෂ මහතාට වාසි සලසන අයුරින් සතොස ආයතනය හරහා ආනයනයක කළ කැරම්බෝඩ් සහ දාම් බෝඩ් ක්‍රිඩා සංගම්වලට බෙදා හැර ඇති බව චෝදනා කරමින් හිටපු ක්‍රිඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ සතොස ආයතනයේ හිටපු සභාපති නලින් ප්‍රනාන්දු සහ ක්‍රිඩා අමාත්‍යංශයේ හිටපු ලේකම් මේජර් ජනරාල් නන්ද මල්ලවාරච්චිට විරුද්ධව පවරා ඇති නඩුවේ අධි චෝදනා පත්‍ර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල තිලකරත්න මහතා අද බාර දුන්නේය.
අනතුරුව සැකකරුවන් රුපියල් ලක්ෂයක මුදල් සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරිර ඇප මත මුදා හරින ලෙස ද නියෝග කෙරිණි.
දැනට සිර දඬුවම් විදින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ සතොස ආයතනයේ හිටපු සභාපති නලින් ප්‍රනාන්දු එදින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර නිලධාරීන්ට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
(ඡායා ජයමාල් චන්ද්‍රසිරි)
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මහින්දානන්දට - නලින්ට තවත් නඩුවකට අධි චෝදනා
ravin Monday, 21 July 2025 01:53 PM
මදැයි ලිපක්කාට කඩේගිය අපූරුව...