IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


මුහුදු හක් බෙල්ලන් 3200 අල්ලයි

(පද්මා කුමාරී කන්කානම්ගේ)

කල්පිටිය අල්මනාර් ප්‍රදේශයේ නිවසක අනවසරයෙන් ගබඩා කර තිබූ මුහුදු හක් බෙල්ලන් 3200 ක්,අද 21 දින දහවල් කල්පිටිය පොලිසිය අත් අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය කියයි.

විවිධ ප්‍රමාණයේ මුහුදු හක් බෙල්ලන් තොගය ගෝණි 40 ක අසුරා තිබූ බවත් ඒ සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු ද සමගින් අත් අඩංගුවට ගෙන ඇත.

කල්පිටිය පොලිස් විශේෂ කාර්‍යාංශයට ලද තොරතුරකට අනුව කල්පිටිය පොලිසියේ පොලිස් පරීක්ෂක ශාන් මුණසින්හ මහතා ඇතුලු පොලිස් කණ්ඩායමක් මෙම වැටලීම සිදු කොට ඇත.

අත් අඩංගුවට පත් සැක කරුවන් වයස අවුරුදු 26,28 වන කල්පිටියේ පදිංචි කරුවන් වෙති.

 

 



අදහස් (0)

මුහුදු හක් බෙල්ලන් 3200 අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 540 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site