IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මුහුදේ ගිලී විදේශිකයෙක් මරුට

   (චන්දන ප‍්‍රනාන්දු )

 නයිනමඩම වෙල්ලමංකරය  මුහුදේ තම පවුලේ සාමාජිකයන් සමඟ  දියනාමින් සිටි විදේශිකයෙකු ගිලි මියගොස් ඇති බව වෙන්නප්පුව පොලිසිය පැවසීය . 

                                   
මෙලෙස මියගොස් ඇත්තේ ජර්මන් ජාතික එලියාස් නිහාන්යාර් (28) නැමැත්තෙකි.


 මෙම විදේශිකයා ලාංකික කාන්තාවක් සමග විවාහා වි ඇති බවත් ඊයේ (12)  දිනයේදි  ජර්මනියේ සිට නිවාඩුවකට ලංකාවට පැමිණ ඇති බත් පොලිසිය පවසයි.
                                                                                                                       

වෙන්නප්පුව බෝලවත්ත රංගම්මුල්ල ප‍්‍රදේශයේ බිරිඳගේ නිවසට පැමිණ  අද (13)  දහවල් නයිනමඩම වෙල්ලමංකරය  මුහුදේ දියනෑමට ගොස් සිටියදි මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන්  කළේය. 

      

දිය රළකට හසුව ගසාගෙන යමින් සිටියදි ප‍්‍රදේශවාසීන් එක්ව ගොඩට ගෙන රොහලට ගෙනයමින් සිටියදි විදේශිකයා මියගොස් ඇති බව  පොලීසිය සඳහන් කරයි.


වෙන්නප්පුව පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ සිදු කරයි



අදහස් (0)

මුහුදේ ගිලී විදේශිකයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 992 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site