IMG-LOGO

මුහුදුබඩ දුම්රිය මාර්ගගයේ දෝෂය අවසන්

(මහින්ද නිශ්ශංක)

මුුහුදු බඩ දුම්රිය මාර්ගයේ කළුතර ඇති වූ සංඥා දොෂය මේ වන විට යථා තත්ත්වයට පත්කර ඇතැයි කළුතර දුම්රිය ස්ථානයේ ප්‍රකාශකයෙක් පැවැසීය.

මෙම සංඥා දෝෂය හේතුවෙන් අද අලුයම 3.00 සිට පෙරවරු 8.00 දක්වා එම මාර්ගයේ කොළඹ දෙසට ධාවනය වීමට නියමිත තිබූ සියලු දුම්රියන් පැය ගණනක් ප්‍රමාද විය.

සාගරිකා කාර්යාල දුම්රිය පැය බාගයකට අධික කාලයක් ප්‍රමාද වූ අතර සමුද්‍රදේවි කාර්යාල දුම්රිය පැයකට ආසන්න කාලයක් ප්‍රමාද වීම නිසා කාර්යාල සේවකයෝ දැඩි අපහසු තාවයට පත් වූහ.

මේ වන විට මෙ සංඥා දෝෂය යථා තත්ත්වයට පත් කර ඇත. 



අදහස් (0)

මුහුදුබඩ දුම්රිය මාර්ගගයේ දෝෂය අවසන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 455 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 628 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 256 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site