IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මුහුණු පොතේ සාදයකදී 29 ක් අත්අඩංගුවට

(කේ. බුද්ධික කුමාරසිරි)

මුහුණු පොතෙන් එකතු වූ තරුණ තරුණියන් පිරිසක් එක්ව බියගම ප්‍රදේශයේ හෝටලයක් තුළ සංවිධානය කර තිබූ සාදයක් වටලා 29 දෙනකු අද (16) උදෑසන අත්අඩංගුවට ගත් බව බියගම පොලිසිය පවසයි
මෙම සාදය ඊයේ (15) දින රාත්‍රී කාලයේදී ආරම්භ කර ඇත.

මධ්‍යම රාත්‍රී කාලයේදිත් අධික ශබ්දයක් නගමින් ප්‍රදේශවාසීන්ට හිරිහැර වන පරිදි අදාළ හෝටලය තුළ සාදයක් පැවැත්වෙන බවට පොලිස් හදිසි ඇමතුම් අංක 119 ට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් ගොස් අදාළ පරිශ්‍රයට පමණක් ඇසෙන පරිදි සාදය පවත්වන ලෙස දැනුම් දී තිබූ නමුත් ඒ පිළිබඳව නොසලකා හැර අදාළ පිරිස අලුයම වන තෙක්ම ඝෝෂාකාරී ශබ්ද නගමින් එම සාදය පවත්වා තිබූ බවද පොලිසිය පවසයි.
ඒ අනුව සැකකරුවන් පිරිස අත්අඩංගුවට එහි සිටි පුද්ගලයන් තිදෙනෙකු සන්තකයේ තිබී මත්වීමට යොදාගන්නා මත්ද්‍රව්‍ය හමු වූ බවද පොලිසිය පවසයි  අත්අඩංගුවට ගත් පිරිස අතර වයස අවුරුදු 18 ත් 30 ත් අතර තරුණ තරුණියන් වන බවද පොලිසිය පවසයි



අදහස් (1)

මුහුණු පොතේ සාදයකදී 29 ක් අත්අඩංගුවට

ගොං සේතං Sunday, 16 March 2025 03:55 PM

අත්අඩංගුවට ගත යුත්තේ හෝටලේ පාරිභෝගිකයින්ද? නැතිනම් කලමනාකරුවන්ද? පිළිතුර, කළමනාකරණය මිතුරන් නම් පාරිභෝගිකයින් අත්අඩංගුවට ගැනීමේ වරදක් නැත. සිස්ටම් චේන්ජ් එක දැන්වත් එනවා නම් හොඳයි.

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 436 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site