IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


‘මිහිජය උයන’ වෙඩි තැබීමේ සිද්ධියට දෙකක් අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

මිහිජය  උයන මාල් නිවාස සංකීර්ණය ආසන්නයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අවශ්‍යව සිටි  සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයන් දෙදෙනෙකු අඩංගුවට ගත් බව මිහි ජය සෙවණ පොලිසිය කියයි.

මෙම වෙඩි තැබීමෙන් වයස අවුරුදු හතලිහක පුද්ගලයෙක් ඝාතනයට ලක් විය. ඉකුත් ජනවාරි 15 වැනි දින ලක් වූ පුද්ගලයාව දුරකථන ඇමතුමක් ලබා දී මහල් නිවාස සංකීර්ණයෙන් පිටතට ගෙන්වාගෙන තීරෝද රථයකින් පැමිණි පිහිසක් විසින් වෙඩි තබා පලා ගොස් තිබිණි

ඒ සම්බන්ධයෙන් මිහි ජය සෙවන පොලිස් ස්ථානයේ නිලධාරීන් වෙත ලද තොරතුරකට අනුව ග්‍රෑන්ඩ්පාස්  මට්ටක්කුලිය ප්‍රදේශයේදී දැකගරුවන් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට සැකකරුවන් කන්ජි පානි ඉම්රාන් සහ සෙල්වි යන අයගේ සමීපතම යන් බවට අනාවරණය වී යැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය

 

 



අදහස් (0)

‘මිහිජය උයන’ වෙඩි තැබීමේ සිද්ධියට දෙකක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 232 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site