අභාවප්‍රාප්ත ප්‍රවීණ සංගීතවේදීනි, මහාචාර්ය අමරා රණතුංග මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අද (18) සවස 3.00 දක්වා කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ තැන්පත් කර තිබේ.
ඡායාරූප - චතුර එස් කොඩිකාර
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මහාචාර්ය අමරා රණතුංගට අවසන් ගෞරව
Darshana Thursday, 18 October 2018 11:46 AM
ඔබට නිවන් සුව ලැබේවා !...
Nimal Thursday, 18 October 2018 12:30 PM
නිවන් සැප ලැබේවා ...
Ruchi Thursday, 18 October 2018 01:18 PM
ඔබට නිවන්සැප. මීට වසර 35 කට පෙර සපුමල් සුවඳක් සේ, සීතල ර යා මේ ඔබගේ ගීතය විශේෂ වුවා....................
Kamal Thursday, 18 October 2018 04:24 PM
සැළලිහිණියෝ උඹ දන්නෙ නෑ පෙම් හිතක සුවේ හඳුනන්නෙ නෑ සාගරය බඳු පෙම් ආදරය දැනුනොත් උඹ කූඩු වේ ඉන්නෙ නෑ.. මැතිණිය ඔබට නිවන්සුව!!!
Prof. Edward Perera Thursday, 18 October 2018 11:07 PM
සුවහසක් දනන් සිත් ගීතයෙන් සනහා අමරා අමරණීය වූ බව දනන් තුඩ තුඩ සදා රැව් දේවි. ඒ රැස් කරගත් කුසල් සම්භාරයෙන් ඔබ තුමියට සසර කෙළවර නිවන් සාක්ෂාත් කර ගැනීමට හේතු වාසනා වේවා!
Deepal Nirosh Friday, 19 October 2018 05:03 AM
දයාබර ස්වාමීයා සමඟ දශක කිහිපයක් පුරා ගී මිහිරෙන් අප දෙසවන පින වූ ඔබතුමියට නිවන් සුව පතමු!
විජිත් Friday, 19 October 2018 08:15 PM
" නොමැරෙන යම් කෙනෙක් වේද ඒ නම මට හිමි.." යයි කි අමරා රණතුංග මහත්මියනි, සත්‍ය වශයෙන්ම ඒ කියමන ඔබතුමිය සනාථ කලා. ඔබතුමිය ලාංකීය සංගීත සහෘදයින් වෙනුවෙන් දායක කල ගී සමුදාය මේ විශ්වයේ රැඳී තිබෙන තාක්කල් ඔබ තුමියගේ නාමය " අමරණීයයි ". ඔබතුමියට උතුම්වූ නිවන් සුව ප්‍රර්ථනා කරමි.