(ඉන්දිකා රාමනායක)
සීදුව තුන්මුල්ලවත්ත ප්‍රදේශය ප්‍රදේශයේදී මාස 6ක බිලිඳියක් වැසිකිලි වළකට දමා ඝාතනය කිරිම සම්බන්ධයෙන් ඇගේ දෙමාපියන් අත්අඩංගුවට ගත් බව සීදූව පොලිසිය කියයි.
මෙම බිලිඳිය ඉකුත් (3) දින ඇගේ මව විසින් ළිඳකට දමා ඇති අතර ,පියා සවස නිවසට පැමිණ බිලිඳිය පිළිබඳව සොයා බැලීමේදී ඇය ළිඳකට දැමූ බවට මව පවසා ඇත .
පසුව බිළිඳියගේ පියා සිද්ධිය වසන්කිරිම සඳහා ළිඳේ තිබූ බිලිදියගේ මළ සිරුර ගොඩගෙන වැසිකිළි වළකට දමා ඇතැයිද පොලිසිය පවසයි .
බිළිඳියගේ මව යම් මානසික ආබාධයකින් පෙළන කාන්තාවක් බවට තොරතුරු අනාවරණය වී ඇතැයිද පොලීසිය සඳහන් කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
මාස 6 බිලිඳිය වැසිකිලි වළට දමා මරලා