IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මාස හයේ බිලිදියගේ මරණයට මව අත්අඩංගුවට

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ඒ් ඩී පතිරණ)

මාස හයයි දින 11ක් වයසැති සිය බිළිදියට  පහර දී ඝාතනය කළේ යැයි කියන එම දැරියගේ 21 හැවිරිදි මව සැකපිට අත්අඩංගුවට ගත් බව ඌරුබොක්ක පොලීසිය පවසයි.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ ඌරුබොක්ක කටුවන ගෙදර ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

මෙසේ මියගොස් ඇත්තේ මාස 6 ක් වයැසැති ඌරුබොක්ක ගමගේ නුවදි ලියාශා ගිම්සදී නැමැති බිළිදියයි.

පසුගිය තිස් වෙනිදා දරුවා සෝදා පිරිසුදු කිරීමේදී නොසිතූ ආකාරයට හිස බිත්තියේ වැදුණ  බව කියමින්මව විසින් එම  සිගිත්තිය රෝහල්ගත කර තිබෙන බව පොලීසිය කියයි.

වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටි මෙම දැරිය මිය යෑමෙන් පසු සැක සහිත  මරණයක් ලෙස  සලකා ඌරුබොක්ක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

මෙම පරීක්ෂණවල දී මව විසින් ඇගේ සිගිති  දරුවාට තදබල ලෙස පහර දීමක් සිදු කර ඇති බවට තොරතුරු අනාවරණය වීමෙන් පසු ඇය සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි පොලිසිය කියයි



අදහස් (2)

මාස හයේ බිලිදියගේ මරණයට මව අත්අඩංගුවට

Bunny Preena Tuesday, 03 October 2023 09:54 AM

මෙහෙමත් යක්ශ ගති තියෙන අම්මලාත් ඉන්නවානෙ.

:       0       13

Thushara Wijethunge Tuesday, 03 October 2023 12:48 PM

ඕකිව එල්ලමු

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site