IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මිස් යුනිවර්ස් වෙන්න වරම් ලැබූ 60 හැවිරිදි කත

(විමුක්ති එස් රුද්‍රිගු)

ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් පළාතේ මිස් යුනිවර්ස් බියුටි පැජන්ට් තරඟාවලිය මෙම වසරේදී ජයග්‍රහණය කිරීමට හැට හැවිරිදි මරීසා රොඩ්‍රිගස්ට පසුගිය දා හැකියාව ලැබුණාය.

60 හැවිරිදි කාන්තාවක් මිස් යුනිවර්ස් කිරුළක් දිනූ ප්‍රථම අවස්ථාව මෙය වීම හේතුවෙන් මරීසා ඉතිහාස පොත් අතරට එක් වූවාය.

බුවනෝස් අයර්ස් පළාතේ අගනුවර වන ලා ප්ලාටාහි පදිංචිකාරණියක වන මරීසා වෘත්තියෙන් මාධ්‍යවේදනීයක් මෙන්ම නීතිඥවරියක්ද වන්නීය.

ඇය ලැබූ මෙම ජයග්‍රහණයත් සමග ලබන මස පැවැත්වෙන මිස් යුනිවර්ස් ආර්ජන්ටිනා තරඟයට බුවනෝස් අයර්ස් පළාත නියෝජනය කරමින් සහභාගි වීමට මරීසා සුදුසුකම් ලැබුවාය.



අදහස් (5)

මිස් යුනිවර්ස් වෙන්න වරම් ලැබූ 60 හැවිරිදි කත

Taniya Sunday, 28 April 2024 10:14 PM

අපේ රට වෙනුවෙන් කළ දෙය ට ගොඩක් ස්තුතියි

:       3       0

Darmasiri Monday, 29 April 2024 06:20 AM

ඔයා සුදුසුයි ... සුබ පැතුම්

:       0       1

Rasika Monday, 29 April 2024 06:36 PM

ටාකියා. අපේ රට වෙනුවෙන්?????? ඇයි එයා ලංකාවේද?

:       1       0

Jaya Sunday, 12 May 2024 05:05 PM

මෙහෙම ගියොත් බැටළු හම පොරවාගත් වෘකයකු හොඳම බැටළුවාට හිමි සම්මානය දිනා ගත්තා කියලා පුදුම වෙන්න දේකුත් නෑ...

:       1       0

Sdharmasena Friday, 17 May 2024 01:50 PM

සිත හොඳ නම් රුව ඇත්තේය... අය ඉඩදීම සුදුසුය..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 242 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site