
(විමුක්ති එස් රුද්‍රිගු)
තමන් ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමු නොගන්නා බව ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායමේ නායක ලයනල් මෙසී ඊයේ (18) පැවති ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අවසාන තරඟය ආර්ජන්ටිනාව ජයග්‍රහණය කිරීමෙන් පසුව පැවසුවේය.
තමන්ට ලෝක ශුරයකු ලෙස තවත් තරඟ කිහිපයක් ක්‍රීඩා කිරීමට අවශ්‍ය බව මෙසී ආර්ජන්ටිනාවේ මාධ්‍ය වෙත පවසා ඇත.
තමන් පාපන්දු ක්‍රීඩකයකුට ලබා ගත හැකි සෑම කුසලානයක්ම ලබා ගත් බවත් අඩුව තිබූ ලෝක කුසලානයද අවසානයේ දිනාගත් බවත් මෙසී ප්‍රකාශ කර තිබේ.
නමුත් මෙය තමන්ගේ අවසාන ලෝක කුසලානය වනු ඇති බව ඔහු පෙන්වා දුන්නේය. ඔහු අඩිඩාස් ගෝල්ඩන් බෝල් සම්මානයද දිනා ගත්තේය.
2025 දෙසැම්බර් මස 16
102
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
906
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මෙසී පිටියට සමු නොදෙයි
උපාසක Tuesday, 20 December 2022 12:15 AM
"තණ්හාය ජායතී සෝකෝ. " දැන් ගියානම් ලස්සනට නම තියාගෙන ඉන්න පුළුවන්. ඕකේ ඉවරයක් නෑ. අන්තිමට චා වෙලා තමයි යන්න වෙන්නේ. අපේ රටේ දේශපාලන කට්ටියට වෙච්ච දේ පේනවනේ. තව ආසාව ඉවර නෑ.