
(අංජුල මහික වීරරත්න)
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පැවසීය.
ජනවාරි, පෙබරවාරි මාස දෙකේ පමණක් සංචාරකයන් ලක්ෂ 5ක් පමණ දිවයිනට පැමිණ තිබෙන අතර රටේ සිටින ව්‍යවසායකයන් ප්‍රමාණය 2.5% සිට 3%ක් දක්වා වර්ධනය කර ගැනීමට ද හැකියාව ලැබී ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම දත්ත මඟින් රට මේ වන විට නිවැරදි ආර්ථික මඟක ගමන් ගන්නා බව තහවුරු කෙරෙන්නේ යැයිද රාජ්‍ය අමාත්‍යවරයා කීය.
ප්‍රසන්න රණවීර මහතා මේ බව කීවෙි 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (28) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාස දෙකට මිලියන 983.7 ක අපනයන ආදායමක්
විජිත් Friday, 29 March 2024 12:19 AM
මෝඩයෝ ....මාස 2 ක අපනයන ආදායම රුපියල් මිලියන 983 යි කියලා උඩ පනින්න එපා. රුපියල් මිලියන 983 කියන්නේ ඩොලර් මිලියන 3.2 විතර.එතකොට මාසෙකට දල අපනයන අදායම ඩොලර් 1.1 පමණ ,මුළු අවුරුද්දටම ඩොලර් මිලියන 15ක් වෙයි. තොපි මේවා අහලා අඬන්න ඕනා ..රටම හොරාකාලා විනාශකරපු තොපිට හෙණගහන්න ඕනා,කාලකන්නි.
JayanFriday, 29 March 2024 12:48 PM
මේක බොරුවක් .අපේ ෆැක්ටරි එකෙන් විතරක් කෝටි 200 ටයර් නැවක් ඇමරිකා වලට ගියා
achini Friday, 29 March 2024 09:29 AM
මෙච්චර දේවල් දැනගෙන කියන්න තරම් බුද්ධියක් මුට නෑ. බොරුවක් හරි කවුරු හරි ලියලා දීපුවාම කියනවා ඇරෙන්න
Gewalaa Friday, 29 March 2024 09:36 AM
මූනෙන්ම වෙලා තියෙන මහන්සිය පෙනෙනවා
Gayan Sampath Saturday, 30 March 2024 08:44 AM
මිරිස් කුඩ්ඩන්ට හිතෙන දේවල්....