(ආරියරත්න රණබාහු)
කොළඹ හුපිටිය ගංගාරාම විහාරාධිපති ආචාර්ය ගල්බොඩ ඥාණිස්සර නා හිමියන් ගිලන් වී සිංගප්පූරුවේ වැඩ සිටි සමයේ වසර තුනක කාලයක් උන්වහන්සේට සියලු ඇප උපස්ථාන කරමින් බලාගත් සිංගප්පූරුවේ බුඩිස්ට් ටෘෘත් රිලික් විහාරාධිපති සහ ගෝල්ඩන් පැගොඩා විහාරාධිපති මාස්ටර් ෂිෆා ෂා වෝ නාහිමියන්ට කෘතවේදිත්වය දැක්වීමේ පුන්‍ය කර්මයක් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ එළිමහන් භූමියේදී අද පැවැත්විණි.
මෙම සිංගප්පූරු ගිහිපැවිදි දූත පිරිස ඉකුත් 11 වැනි දා ශ්‍රී ලංකාවට පැමිණි අතර මහනුවර දළදා මාලිගාව සහ අනුරාධපුර ජයසිරි මහා බෝධිය ඇතුළු අටමස්ථානය වන්දනා කළහ.


2025 දෙසැම්බර් මස 18
527
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාස්ටර් ෂිෆා ෂා වෝ නාහිමියන්ට උපහාර