(යොහාන් භාසුර)
මූල්‍ය චෝදනා ඇතුළු විවිධ චෝදනා හේතුවෙන් ලංකා ගමනා ගමන මණ්ඩලය (ලංගම) මසකට කොන්දොස්තර මහතුන් 100 කට ආසන්න සංඛ්‍යාවක් සේවයෙන් ඉවත් කිරීම හෝ සේවය අත්හිටුවීම කරන බව එම මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා පැවසීය.
ලංගම තුළ දැඩි කොන්දොස්තර හිඟයක් පවතින බව කී සභාපතිවරයා ඒ හේතුවෙන් රියැදුරන් 900 ක පමණ සංඛ්‍යාවක් බඳවාගැනීමට නියමිත බව ද සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
290
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මසකට කොන්දොස්තරලා 100 ක් සේවයෙන් ඉවතට
pakeer Sunday, 17 September 2023 05:29 PM
කොන්දොස්තර වැඩේ මහ අමාරු... පිස්සු වැඩක්... හොඳම දේ බස් ප්‍රමාණය වැඩි කරලා. ඒ ටිකට් හඳුන්වා දෙන්න... ප්‍රී පේඩ් විදිහට...