IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


මාවුස්සාකැලේ-කාසල්රී ජල මට්ටම පහළට

(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
 
මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශවල ජල මට්ටම  ඉතා වේගයෙන් පහත බසිමින් ඇති බව ජලාශ බාර ඉංජිනේරුවරු පවසති.
 
මධ්‍යම කඳුකරයේ ජලපෝෂක ප්‍රදේශවලට මාසයකට වැඩි කාලයක් තිස්සේ පවතින දැඩි වියළි කාලගුණය හේතුවෙන් මෙම තත්වය උද්ගතව ඇති බව ද ඔවුහු පැවසූහ.
 
ඒ අනුව, අද(14) පෙ.ව.06.00 වන විට පිටාර මට්ටමේ සිට පිළිවෙළින් අඩි 19 ක් හා 20 ක් වශයෙන් එම ජලාශවල ජල මට්ටම් පහත බැස ඇති බව ඔවුහු සඳහන් කරති.
 
ලක්ෂපාන ජලවිදුලි බලාගාර සංකීර්ණයට අයත් ලක්ෂපාන, නව ලක්ෂපාන, කැනියෝන්, විමලසුරේන්ද්‍ර හා පොල්පිටිය යන ජලවිදුලි බලාගාර සඳහා ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන ප්‍රධාන ජලාශ වන්නේද මෙම ජලාශයන්ය.



අදහස් (4)

මාවුස්සාකැලේ-කාසල්රී ජල මට්ටම පහළට

SAM Friday, 14 February 2020 12:26 PM

ගස් කපන්න එපා.

:       0       44

ධම්ම Saturday, 15 February 2020 02:24 PM

කඩොලාන කපලා ක්‍රීඩා පිට්ටනි හදන්න තමයි දේශපාලකයින් යෝජනා කරන්නේ. ක්‍රීඩාපිටිවලට ඔක්සිජන් මොකටද කියලත් ඔවුන් අහනවා.

:       0       24

Hemantha Tuesday, 18 February 2020 03:57 AM

මෙච්චර මේ ජාලාසයේ ජලය අඩුවෙන්නේ කොහොමද, අලුත් ජනාදිපති තුමා පත්වුණා ගමන් එතුමාගේ පිනට ජලාස උතුරලා යන්න වැස්සනේ.

:       2       9

imran Thursday, 20 February 2020 10:50 AM

රොන් මඩ ඉවත් කරන්න හොදම වෙලාව තමයි දැන්.

:       0       44

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 208 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 62 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 756 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site