IMG-LOGO

මෙවර 171497කට සරසවි වරම්

(රංජන් කස්තුරි)

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2121 විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සිසුන් 171497 දෙනකු සුදුසුකම් ලබා ඇතැයි විභාග දෙපාර්තමේන්තුව කියයි.

උසස් පෙළ විභාගයට අයදුම්කළ මුළු ශිෂ්‍ය සංඛ්‍යාෙවන් එම පිරිස සියයට 62ග9ක ප්‍රමාණයකැයි ද එම දෙපාර්තමේන්තුව කියයි.

පාසල් අයදුම්කරුවන් 37 දෙනකු සහ පෞද්ගලික අයදුම්කරුවන් 12 දෙනකු වශයෙන් අයදුම්කරුවන් 49 දෙනකුගේ ප්‍රතිඵල අත්හිටුවා ඇත.



අදහස් (6)

මෙවර 171497කට සරසවි වරම්

kamal Sunday, 28 August 2022 06:00 PM

ඔතැනින් කී දෙනෙක් අන්තරේ කාලේ කන්නන්ගේ වැදීබණ වලට රැවටිලා පාරවල් දිගේ ඉඳලා අන්තිමට ගිරවා දාලා ගත්තු තමන්ගේ උපාධිය මෙලෝ රහක් නැති බව දැනගෙන, ආයේ පාරට ඇවිල්ලා දියව් දියව්... මොනවා හරි දියව් කියලා රජයෙන් ගුරුපත් වීමක් අරගෙන පැන්ෂන් එකෙන් කවදා හරි නිකන් කන්න ගමට යන්න නොලැබේවායි පතමි.

:       8       92

චිරන්ත Sunday, 28 August 2022 06:31 PM

ඇයි අතපය අහිමිවීම, ජීවිත නැතිවීම විශ්ව විද්‍යාලවලින් ඉවත්වෙලා පුද්ගලික අධ්‍යාපනය ලැබීමට යාම වගේ කොතරම් අහිතකර දේවල් වෙනවාද?

:       0       28

NilkamalSunday, 28 August 2022 06:43 PM

ඔතැනින් කී දෙනෙක්ට ඇත්තටම කැම්පස් යන්න පුළුවන්ද බලන්න මුලින්ම..?

:       0       8

චමින්ද Sunday, 28 August 2022 06:36 PM

මෙම පිරිසෙන් කීයෙන් කීයද විශ්ව විද්‍යාලයේ ඉගෙනීමට යන්නේ? වැඩි පිරිසක් නිකරුණේ ගතකරන්න ඉඩ තියෙනවා.. මේ නිසා එම පිරිස් සොයා වෘත්තීය අධ්‍යාපනය දුන්නොත් හොඳයි. ඒ ගැන රූපවාහිනී මගින් දැනුවත් කළොත් හොඳයි. ඇත්තටම කාටවත් බැරිද මෙහෙම ප්‍රශ්න විසඳීමට හැකියාව පෙන්වන ටෙලි නාට්‍යයක් හදන්න.. එහෙම කළොත් රටට සෙතක් වෙනවා..

:       0       38

ස්ටාර්ලිං Sunday, 28 August 2022 06:56 PM

විභාග අසමත් වුණු ළමයි ජෝෂප් ස්ටාර්ලින්ට පතුරු යන්න දොස්කියනවා ඇති...!

:       43       8

pakeer Sunday, 28 August 2022 09:29 PM

මැත්ස්, බයෝ කරපු එවුන් නම්..තමන්ගෙ වඩෙ කර ගනී..කොමස් කරපු එවුනුත් කොහොම හරි පැන ගනී මොනවහරි මගඩියක් කරල..කොහොමත් උන් ඉතින් මාකටිං කරයොනෙ.... හැබැයි ඉතින් ආර්ට් කරපු එවුන් ටික හැමඩාම වගෙ කඩෙ යාවි කාට හරි. මම කිව්වෙ බහුතරෙ ගැන.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 374 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 533 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 224 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site