(සුජිත් හේවාජුලිගේ )
බිත්තර ප්‍රශ්නයට විසඳුමක් නොලැබුණහොත් කුකුළන් කිකිළියන් රැගෙන නිදහස් උත්සවයට පැමිණෙන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ කොළඹ දී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය
අසේල සම්පත් මහතා මේ සාකච්ඡාවට ගම් කුකළකුද රැගෙන පැමිණීම විශේෂත්වයකි.
බිත්තර ප්‍රශ්නයට විසඳුම් ලබා දීම ප්‍රමාද යයිද බිත්තර ප්‍රශ්නයට විසඳුම් නොලැබුණහොත් රටේ හෝටල් සහ ආපනශාලා සම්පූර්ණයෙන්ම කඩා වැටෙන්නේ යැයිද ඔහු සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
281
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
188
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මෙවර නිදහස් උත්සවයට කුකුල්ලුත්?
ජගත් ලියනගේ Saturday, 28 January 2023 03:07 PM
කුකුල්ලු, කිකිළියන් තමයි එදාට ගාලුමුවදොර ඕක සමරන්නේ...
sisilSaturday, 28 January 2023 06:41 PM
මෙවර නිදහස් උත්සවය දා කුකුළන් සහ කිකිළියන් මරණයෙන් නිදහස් කරමු...
Kasun Saturday, 28 January 2023 04:48 PM
මෙයා කරන දේවල්වලින් මෙයාට වැඩකුත් නෑ, රටට කිසිම වැඩකුත් නෑ. මට පේන්නේ මෙයා මොකක් හරි කරලා අවධානය ගන්න හදන්නේ...
සිල්වා Saturday, 28 January 2023 06:51 PM
ඔබතුමා කුකුළා ලකුණින්ද මෙවර ඡන්ද ඉල්ලන්නේ..?
thushan Saturday, 28 January 2023 07:17 PM
මෙතුමා රටට කිසිම වැඩකට නැති තවත් එක් පුද්ගලයකු පමණයි..
BamunuarachchiSunday, 29 January 2023 08:33 AM
මෙතුමා? කව්ද ඒ?