IMG-LOGO

මල් වට්ටිය 84000ට වෙන්දේසි වෙයි

(තරංග  ගුණරත්න)

වැලිගම බටවල පාතේගම ප්‍රදේශයේ  විහාරස්ථානයක පැවති මල් වට්ටි වෙන්දේසියකදී  ඉතාමත් අලංකාරව නිර්මාණය කරන ලද චෛත්‍යයක අනුරුව සහිත  මල් වට්ටියක්  රුපියල් 84000 ක  ඉහළ මුදලකට ( 15 ) දින  අලෙවි වූ අතර එය ප්‍රදේශයේ තරුණයකු විසින් මිලදී ගෙන  විහාරස්ථානයේ ඓතිහාසික බෝධීන් වහන්සේ වෙත පූජා කිරීමට කටයුතු කළහ.

වැලිගම බටවල පාතේගම ශ්‍රී පුෂ්පාරාම පුරාණ විහාරස්ථානයේ වැඩ විසූ අපවත් වී වදාළ කටුකුරුන්දේ රතනපාල නාහිමියන් ගේ විසිපස් වන (25 )  ගුණානුස්මරණ පිංකම  17 ට යෙදී තිබූ අතර  එයට සමගාමීව  දහම් පාසල් බැති ගී ප්‍රසංග, වේදිකා නාට්‍ය,  ධර්ම දේශනා,  බෝධි පූජා, සහ මල් වට්ටි වෙන්දේසි සහ සර්ව රාත්‍රික පිරිත් දේශනා  පැවැත්වීමට සංවිධානය කොට තිබිණි .

එ අනුව   පහත රට විවිධ මල් වර්ග උපයෝගී කරගනිමින්  චෛත්‍යයක අනුරුව සහිත නිර්මාණය කරන ලද මල් වට්ටියක්  රුපියල් 84,000 ක මුදලකට අලෙවි වූහ .

එය ප්‍රදේශයේ තරුණයකු  ඉරේෂාන් චතුරංග  විසින්  මිලට ගැනීමට කටයුතු කළහ.

විහාරාධිපති හබරකඩ සෝභිත හිමියන්ගේ උපදෙස් හා අනුශාසනා මත පින්කම් මාලාව සංවිධානය කොට පැවතිණි. 



අදහස් (1)

මල් වට්ටිය 84000ට වෙන්දේසි වෙයි

Perera Tuesday, 19 September 2023 08:31 AM

මෙයා බෞද්ධ ධර්මයට අනුකූලද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 13931 4
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 378 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 236 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site