
(ඉන්දිකා රාමනායක සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයයූරය)
කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයට පැමිණි වයෝවෘද්ධ කාන්තාවන් දෙදෙනකුගේ ගෙල බැඳි රන් මාල දෙකක්, කොල්ල කෑ සැකකරුවකු අත්අඩංගුවට ගත් බව ඩෙල්ෆ් පොලිසිය පවසයි,
මෙලෙස රන් මාල කොල්ලකා ඇත්තේ යාපනය පදිංචි කාන්තාවකගේ සහ තමිල්නාඩුවේ කාන්තාවකගෙ බව පොලීසිය සඳහන් කරයි.
මෙම කාන්තාවන් දෙදෙනා ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානය භූමියේ රැඳී සිටිමින් වන්දනාමාන කරමින් සිටියදී සැකකරු වූ මෙම රන්මාල කොල්ල කා ඇතැයි පොලිසිය පවසයි.
සැකකරු පෙරෙදා අලුයම (65) හැවිරිදි ඉන්දියානු ජාතික කාන්තාවකගේ කාන්තාවකගේ පිටුපසින් පැමිණ ඇගේ රන් මාලය කඩාගෙන ගොස් ඇති අතර එහි වටිනාකම මෙතෙක් අනාවරණය වී නොමැත.
සැකකරු යළිත් පෙරවරු 9.00 ට පමණ යාපනය ගුරු නගර ප්‍රදේශයේ පදිංචි (63) එවැනි කාන්තාවක් අසලට ගොස් ඇගේ රන් මාලය කඩාගෙන පලා යන අතරේ එම ස්ථානයේ රාජකාරියේ නිරත නාවික හමුදා නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් එක්ව සැකකරු එම ස්ථානයේදීම අත්අඩංගුවට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
379
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
225
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාල කඩා පනින්න බැරි වේ