(කේ බුද්ධික කුමාරසිරි)
දොම්පේ මල්වාන මායිවල ප්‍රදේශයේ කුඹුරක පාවෙමින් තිබූ මලසිරුරු දෙකක් හමුවූ බව දොම්පේ පොලිසිය පවසයි.
පොලිසි හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත පොලිස් නිලධාරින් කණ්ඩායම් ගොස් සිදු කළ නිරීක්ෂණයේදී මෙම මල සිරුරු දෙක සොයා ගැනීමට හැකි වී ඇතග
මෙලෙස මියගොස් ඇත්තේ රම්බොඩ නාවලතැන්න ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අවුරුදු 19 සහ 29 වයස්වල තරුණයන් දෙදෙනෙකි.
සිද්ධි සම්බන්ධයෙන් දොම්පේ පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වයි.
COMMENTS
අපරාදේ අහිංසකයෝ. මම ප්‍රවෘත්තිය කියෙව්වේ අරුන් දෙන්නගේ මළමිනී හම්බවෙලා කියලා හිතාගෙන කියලා. ඇයි හිතාගන්න බැරි කවුද කියලා...? කෙනෙක් ඉංග්‍රීසි බැරි ලෝකයේ නූගත්ම මුදල් ඇමැති 10% කපුටා. අනිත් එකා රතු පස්වල වෙඩි තැබීමට අණදුන් වැඩ බැරුව පලාගිය විරුවා...