IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මල්වතුහිරිපිටිය හිමිනම ඝාතනයේ ප්‍රධාන සැකකරු මාට්ටු

(ගයාන් සූරියආරච්චි සහ තිලකරත්න දිසානායක)

මල්වතුහිරිපිටිය ශ්‍රී ඝනාරාම විහාරස්ථානයේදී හිමි නමක වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු බව කියන පුද්ගලයකු ඊයේ (10) හම්බේගමුව අලුත්වැව හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව හම්බේගමුව පොලිසිය පවසයි.

මෙසේ අත්අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 27 ක අරලගංවිල ප්‍රදේශයේ පදිංචිකරුවකු  පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු පෑලියගොඩ අපරාධ කොට්ඨාසයට බාරදීමට නියමිතව තිබුණි.

මොනරාගල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධි උඩුගමසූරිය මහතාගේ උපදෙස් මත හම්බේගමුව පොලිසිය පරීක්ෂණ පවත්වයි



අදහස් (0)

මල්වතුහිරිපිටිය හිමිනම ඝාතනයේ ප්‍රධාන සැකකරු මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 308 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 999 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site