IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මූල්‍ය ආයතනයට හොර රන් දුන් ව්‍යාපාරිකයා රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)

ත්‍රීකුණාමල එල් ඕ එල් සී මුල්‍ය ආයතනයට ව්‍යාජ රත්‍රන් තොගයක් උකස් කර රුපියල් කෝටි එකහමාරක වංචාවක් සිදුකළැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අංගුවට ගත් ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු ලබන 02 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් මොහොම් ෆයාස් මහතා අද (21) නියෝග කර ඇත.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ නො. 214, ඒ, රඹුකේ ඇළ, විලාන ගම, මහනුවර පදිංචි මොහොමඩ් කලීල් මොහොමඩ් දිල්ෂාන් නමැති (ප්ලාස්ටික් භාණ්ඩ මෙරටට ගෙන්වන) ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකි.

මෙම සිද්ධියට අදාළව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීල්ලක් ඉදිරිපත් කර තිබුණේ ත්‍රිකුණාමලය කින්නියා එල් ඕ එල් සී මුල්‍ය ආයතනයේ කළමණාකරු ඥාණසේකරන් ජෝ ඩෙරික් නමැත්තා ය.



අදහස් (1)

මූල්‍ය ආයතනයට හොර රන් දුන් ව්‍යාපාරිකයා රිමාන්ඩ්

RAHEEM Tuesday, 22 November 2022 09:13 AM

උකස් ගන්නකොට රත්‍රන් හරිද, හොර රත්‍රන් කියලා බලනවනේ.?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 123 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site