IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මුල්‍ය අරමුදලෙන් තවත් ඩොලර් මිලියන 337ක්

(අංජුල මහික වීරරත්න)

මූල්‍ය අරමුදලේ  කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර දෙවන සමාලෝචනය අවසන් කිරීම සඳහා ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණි බව ජනාධිපති කාර්යාලය පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාරිත්වය අනුමත කළ පසු ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 337 ක පමණ මුදලක්  ලැබෙනු ඇතැයි ද ජනාධිපති කාර්යාලය කියයි.

උද්ධමනය බලාපොරොත්තු වූවාට වඩා වේගයෙන් පහත වැටීමට හේතුව  රජයේ ක්‍රියාමාර්ග බවද මූල්‍ය අරමුදල පවසා තිබේ



අදහස් (1)

මුල්‍ය අරමුදලෙන් තවත් ඩොලර් මිලියන 337ක්

chandima Thursday, 21 March 2024 05:06 PM

ඔන්න පේනවා නේද? ගෙවන්න තියෙන ණය එහෙමම තියෙද්දී ..., යන්තම් ආර්ථිකේ ඉහළට එද්දී මොවුන් ආයෙත් ණය ගන්නවා. කවදාවත් අපි ණය බරින් නිදහස් වෙන්නේ නැහැ. මොවුන් ආණ්ඩුවේ උන්නොත්... එකතුවන එකතුවන හැම සතේම කාබාසිනියා කරලා දානවා... ඔවුන්ට නම් මොකද? දරුමල්ලෝ ඉන්නවා කියලද? අපේ ළමයිනේ ගෙවන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 354 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site