IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


මාලිමාවේ විරෝධතාව ඇරැඹේ

(ඉන්දිකා  රාමනායක)

ජාතික ජන බලවේගය විරෝධතා පා ගමන නෙළුම් පොකුණ දෙසින් ආරම්භ වේ

ජාතික ජන බලවේගයෙ ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පාගමන ආරම්භ විය.

ඡායාරූප ළහිරු හර්ෂණ



අදහස් (11)

මාලිමාවේ විරෝධතාව ඇරැඹේ

විස්ටා Sunday, 26 February 2023 05:41 PM

උණුසුම් සුබ පැතුම්...!

:       99       64

sisiraSunday, 26 February 2023 08:22 PM

සමස්ත ලෝකයම ප්‍රතික්ෂේප වූ සමාජවාදී කොමියුනිස්ට් දේශපාලනයට නායකත්වය ලබාදෙමින් රටේ ජනතාව රවටන අනුර ඇතුළු කණඩායමට ජාතික මැතිවරණයකදී ජනතාව නිසි පිළිතුරු ලබාදෙනු ඇත...

:       13       13

කුමාර Sunday, 26 February 2023 06:36 PM

සංචාරකයෝ ටික ටික එන්න පටන්ගත්තා විතරයි, ඒකටත් වැඩේ දෙන්න වගේ හදන්නේ.

:       3       6

පිටිගල මිලානෝ Sunday, 26 February 2023 07:04 PM

ඒකාධිපති මහල්ලා ඇඳුම් දාලා දුවනකල් ඔහොම යං…

:       81       60

මහල්ලMonday, 27 February 2023 10:58 AM

මහල්ලා නෙවෙයි අන්තිමට දිව්වෙ වයස නොයන දෙයක් කියල හිතන තරුණයා

:       6       9

Wihay balasooriya Sunday, 26 February 2023 07:10 PM

නොනවතින විරෝධතාවක් ලෙස මුලු රටේම සාතිශය බහුතර ජනතාව පෙළගැසී මේ පාදඩ තුච්ඡ ප්‍රාණින්ගේ ජඩ පාලනය නිමාකොට මේ රට විනාශය කරා ගෙනයාමට දායක වූ කාලකන්නි දේශපාලුවන් සහ ඔවුන් සමග එකට පෙළගැසී බඩවඩා ගත් නින්දිත, රාජ්‍යා නිලධාරීන්, ඇතුලු සියල්ලන් සිරකර සොරාගත් හැම සතයක්ම පොළියත් සමග අයකරගෙන මේ රට ගොඩනැගීමට ජාතික ජන බලවේගයට ධෛර්යය, ශක්තිය හා වාසනාව ලැබේවා. ජනතාවට ජය...!!!

:       71       54

Sunil Sunday, 26 February 2023 07:37 PM

එකම විසඳුම මාලිමාව... ජයවේවා...!

:       67       62

විසඳුමMonday, 27 February 2023 11:01 AM

එකම විසඳුම කියාගෙන ආපු බහුතරක් ගෙදර ගියේ රටටම විසදුමක් වෙලා.

:       4       12

විජිත් Sunday, 26 February 2023 09:50 PM

ජාතික ජන බලවේගයට ජයවේවා...!!! එදා සුද්දා අපිට බාගෙට නිදහස දීලා අපෙන් නිදහස් වුණු දවසේ පටන් අද වෙනතෙක් මේ අපේ රට පාලනය කරලා තිබෙන්නේ අමුම අමු පල්හොරු රංචුවක් විසින් බව දැන් පැහැදිලියි. ඒ පල් හොරුන් විසින් විනාශකොට හොරාකාපු අපේ ආර්ථිකය, අපේ දැනුම.. අපේ පරිසරය.. අපේ සංවේදීත්වය වැනි අපට අහිමිවී ගිය ගුණාංගයන් නැවතත් ඇතිකරමින්, අපේ රට නැවත ගොඩනැගීමට ජාතික ජන බලවේගයට දිරිය, ශක්තිය, හැකියාව සහ යෝධ බලයක්, ජවයක් ලැබේවා...!!!

:       5       2

kamal Monday, 27 February 2023 01:08 AM

මහින්ද සුළඟ 2... අපේ මිනිස්සු හරි පව් බං.. ෆැන්ටසි කතාවලට හරි ආසයි...

:       2       7

Supem Samarasisri Monday, 27 February 2023 08:16 AM

මට ජයවේවා...!

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 3 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 590 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site