IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


‘මාලිමාව’ පුංචි ආණ්ඩු 219ක බලය පිහිටුවයි

(යොහාන් භාසුර)

ජාතික ජනබලවේගය පළාත් පාලන ආයතන 219ක බලය පිහිටුවීමට අද (30) පස්වරුව වන විට සමත්ව සිටියේය.

සමඟි ජනබලවේගය පළාත් පාලන ආයතන 30 ක ද, ඉලංගෙයි තමිල් අරසු කච්චි පළාත් පාලන ආයතන 20ක ද, වෙනත් පක්‍ෂ සහ ස්වාධීන කණ්ඩායම් පළාත් පාලන ආයතන 18 ක ද, අද පස්වරුව වන විට බලය පිහිටුවා තිබුණි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පළාත් පාලන 6 ක බැගින් ද, ලංකා කම්කරු කොංග්‍රසය ආයතන 3ක ද, එක්සත් ජාතික පක්‍ෂය සහ පොදුජන එක්සත් පෙරමුණ ආයතන දෙක බැගින් ද, බලය පිහිටුවීය.

අධිකරණ නියෝග සහ විවිධ හේතුන් මත සභා පිහිටුවීම ආයතන 18 ක කල්දැමීමට සිදුව තිබේ.

මැයි මස 6 වැනිදා පැවැති පළාත් පාලන මැතිවරණයට ඇතුළත් වූ පළාත් පාලන ආයතන 339 න් ආයතන 315ක මේ වන විට සභා පිහිටුවා තිබේ. 



අදහස් (2)

‘මාලිමාව’ පුංචි ආණ්ඩු 219ක බලය පිහිටුවයි

SIRI Monday, 30 June 2025 11:16 PM

අර පැරදුණු කට්ටිය සේරම එකතුවෙලා " ල ඇහින්දාස් " ක්‍රමයට බලය පිහිටුවන්න ගත්තු උත්සාහය හරිගිහිල්ලා නෑ එහෙනම්...!

:       1       1

යෝගා Tuesday, 01 July 2025 05:12 AM

හොර ඩීල්, රහස් ඡන්ද මගඩි නැත්නම් ඔතැනින් තව සෑහෙන ප්‍රමාණයක් පරාදයි. ආණ්ඩුව පිහිටුවලා මාස හයක් ඇතුළත, උපරිම මහන්සි වෙලත් ප්‍රතිඵලය මෙච්චරද...?

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 238 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 773 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site